එයා_දැන්_හොඳ_ළමයෙක්

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කුම්බලා මාළු කෑවනම් විදවාපන් බලලෝ කිවලු
    වරද්දක් කළා නම් විදවන්නම ඕනේ අනිවා
    ගම අත ඇරලා වෙන පළාතකට ගිහින් එහෙවත් හොදට ජිවත් වෙයන් බන්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනික් උන් හිතන විදිහට වැඩ කරන්න ගියොත් කවදාවත් අපිට හරි යන්නේ නෑ බන් ..
    දැන් ඔය උබේ යාලුවට , :P

    කලින් ඔය කියපු දහජරා වැඩ ඔක්කොම කරන්න හිතෙනකොට ඌ හිතුවේ නැහැ නේද අනික් මිනිස්සු මගේ ගැන හිතන්නේ මෙහෙමයි කියාල ..

    ඒ වගේ තමයි ඌ දැන් හොඳ වැඩ කරනකොටත් උට අනික් උන් හිතන දේ වැඩක් නෑ කියල උට කියපන් .. තමන් කරන්නේ හරි දේ නං ඒ දේ කරගෙන පලයන් කියපන් .. කවද හරි එක දවසක් එනවා .. ඔය වපර ඇහින් බලන උන් ඔක්කොටම කට පුක වෙලා උන් ඌ ගැන හිතුව විදිහ වැරදි කියල තේරෙන ..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මං දන්න එකෙක් ඉන්නව එලකිරියෙ නයිමයි ඇරියෙ :( :(
    නිවාඩු ලැබෙන දවස් වල තඩි කෙප්ප ගොතල ත්‍රෙඩ් දැම්මෙ :( :(
    දැන් මූ ඇත්තක් කිව්වත් එලකිරි එකේ උන් හිතන්නෙ බොරු කියල.. :no: :no:
    මේකට කරන්න මොකුත් තියෙනවද ? :dull: :dull:
    කොහොමද එලකිරි එකේ උන්ට තේරුම් කරල දෙන්නෙ මූ දැන් එහෙම නෑ හැදිල කියල :rolleyes: :rolleyes:

    :lol: :lol: :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලිඳේ පැනලා ආත්මේ මාරුකරගෙන රීක් වගේ එකෙක් වෙලා එන්න කියපන් පොන්ස්.

    උට මාරු වෙන ආත්මේ හැටියට කොමෙන්ට් කොරන්ඩ වෙලාවක් තියෙයිද කියන එකයි සැක! :(
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඒකත් යාලුවෙක්ට කියමුකෝ. මේතනදි කල කම් පලදෙන්න අරන්. විසදුම ඉතින් වෙන ගමකට යන එක. වෙන ජොබ් එකකට වගේ සෙට් වෙලා. නොපමාව කුසල් රැස් කරන්න කියල තම කියන්න වෙන්නේ :frown: