


yaaluwage ammawa ewapn



මං දන්න එකෙක් ඉන්නව එලකිරියෙ නයිමයි ඇරියෙ![]()
නිවාඩු ලැබෙන දවස් වල තඩි කෙප්ප ගොතල ත්‍රෙඩ් දැම්මෙ![]()
දැන් මූ ඇත්තක් කිව්වත් එලකිරි එකේ උන් හිතන්නෙ බොරු කියල..![]()
මේකට කරන්න මොකුත් තියෙනවද ?![]()
කොහොමද එලකිරි එකේ උන්ට තේරුම් කරල දෙන්නෙ මූ දැන් එහෙම නෑ හැදිල කියල![]()
![]()

ලිඳේ පැනලා ආත්මේ මාරුකරගෙන රීක් වගේ එකෙක් වෙලා එන්න කියපන් පොන්ස්.

උට මාරු වෙන ආත්මේ හැටියට කොමෙන්ට් කොරන්ඩ වෙලාවක් තියෙයිද කියන එකයි සැක!![]()



