එය අපූර්වතම සෑන්දෑවක් විය
එය අපූර්වතම සෑන්දෑවක් විය
..දුම් රිය ගමන් අරඹා දෑන් පෑය භාගයක් පමණ ගොසිනි..ඔහු කවුළුව තුලින් අවට විසිතුරු නරඹමින් සිටි නමුත් ඔහු සෑබෑවින්ම අන්ධයෙකුයෑයි කාටවත් හදුනා ගත නොහෑකි විය..ඔහුට අවට පරිසරය නිතෑතින්ම හදුනා ගත නොහෑකි නමුත් සෑම විට ඔහු එය වින්දේය..දුම් රිය නතර විය.. ඔහු සිටි අසුන කර පිය මනින ශබ්දයක් ඔහුට අසුණි.. ඒ සුරූපී කාන්තවක් බව ඔහු නිතෑතින් වටහගත්තේය.. ඈ සතුව දිගු කෙස් වෑටියක් ඈති බව ඔහුට දෑනුනේ ඈය ඔහු අසලින් ගමන් කරද්දීය..
ඔහු- ඔයා මේ පළාතේ නෙමේ වගේ..
ඈ-ඔව්.. මම නුවර.. සන්ගීත තරග වගයකට සහභාගී වෙන්න තිබ්බා.. ඒකයි නුවර ආවේ..
ඔහු-අද පරිසරය හරි වෙනස් කියල ඔයට හිතේන් නෑද? මට හිතෙන්නේ ඒක වෙනදාට වඩා ලස්සනයි..
ඔහු අන්ධ බව ඈ දෑන ගන්නවාට ඔහු අකමෑති විය..
ඈ- ම් ම් ම් ම්... ටිකක් එහෙම තමා නේද.. සමහර විට ඒ හවස වෑස්ස නිසා වෙන්න ඈති..\
ඔහු-ඔව් ඔව්.. අර බලන්න.. අර ඈත කදු වල පාට.. ඒ වගේ දෙයක් මම මීට කලින් දෑකලාම නෑ..හරිම ලස්සනයි.. අද එ ඔයා මා ලග ඉන්න නිසාද ඩන්නේ නෑ..
ඔහ් සිනාසෙයි..
ඈ- මට නම් ඒ කදු වල කිසිම වෙනසක් පේන් නෑ.. අනික් කදු වගේම ඈති ඒවත්..
ඔහ්-හම් ම් ම් ම්.. වෙන්න ඈති..
,..... ඔයා නිසා එහෙම පේන්න අති.. ඔහු එය හිතින් කීවේ ඔහුටවත් නෑසෙන ලෙසිනි..
අන්ධයෙක්ට කෑමති වෙන්නේ අන්ද කෙල්ලක්ම තමා යෑයි ඔහු සිතුවේය.. මෙම තරුණිය තමට කෙසේනම් කෑමති වෙයිද..
නෑවත දුම් රිය.. නතර වුණි.. ඈය ඔහුට සුභ පතා යන්නට ගියාය.. ඒ සමගම තවත් පුද්ගලයෙක් ඔහු අසලට පෑමිණියේය..ඔහු එම පුද්ගලයගෙන් ඈ ගෑන ඈසීමට උත්සුක විය..
\ඔහු- මේ... උන්නෑහේ... ඔහේ දෙක්කද කොන්ඩේ දිග, ලස්සන ගෑණු ළමයේක් බස්සා දෑන්? එයා කොහාටද ගියේ?
.... -ආ මහත්තයෝ... ඒ දෑරිවි බොහොම ලස්සනයි.. ඒත් බලන්න.. දෙවියො කොච්චර දෙ දුන්නත් එ දෑරිවිට එයාගේ ලස්සන බලන්නවත් ඈස් දෙකක් දීල නනේ...

එය අපූර්වතම සෑන්දෑවක් විය
..දුම් රිය ගමන් අරඹා දෑන් පෑය භාගයක් පමණ ගොසිනි..ඔහු කවුළුව තුලින් අවට විසිතුරු නරඹමින් සිටි නමුත් ඔහු සෑබෑවින්ම අන්ධයෙකුයෑයි කාටවත් හදුනා ගත නොහෑකි විය..ඔහුට අවට පරිසරය නිතෑතින්ම හදුනා ගත නොහෑකි නමුත් සෑම විට ඔහු එය වින්දේය..දුම් රිය නතර විය.. ඔහු සිටි අසුන කර පිය මනින ශබ්දයක් ඔහුට අසුණි.. ඒ සුරූපී කාන්තවක් බව ඔහු නිතෑතින් වටහගත්තේය.. ඈ සතුව දිගු කෙස් වෑටියක් ඈති බව ඔහුට දෑනුනේ ඈය ඔහු අසලින් ගමන් කරද්දීය..ඔහු- ඔයා මේ පළාතේ නෙමේ වගේ..