එය කදුළින්ම නිමා විය.....

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බම්ප්:(:(:(:(:(:(

    WTF? මොන හු යන්නක්ද බන් මේ..?? තෝ මෙච්චර දවස් යහතින් හිටිය නේද? එලකිරි පට්ට කෙල්ලෙකුත් සෙට් වුනා නේද? එහෙව් එකේ මේ පරන ත්‍රෙඩ් එකත් බම්ප් කරල තෝ යනවා කියල මොන රෙද්දෙද යකෝ මකබෑවුනේ?? උඹ මෙහෙම කරන එක වැරදියි කොල්ලො..අඩුම ගානේ උඹ මට කියන්න තිබ්බ උඹ මොකක්ද කරන්න යන්නෙ කියලවත්.. මොකෝ උඹයි මායි අපි අනිත් දෙතුන් දෙනයි සහෝදරයෝ වගේ හිටියෙ එලකිරි එකේ.. උඹ මට පොරොන්දු වුනා ආයිත් මම හැමදේම උඹට කියන්නන්කො කියලත්..උඹට මතකයි නේද?
    ගිය තැනකින් ආයිත් වරෙන්..
    දළදා සමිදු පිහිටයි උඹට.. පිස්සු කෙළින්නෙ නැතුව මොලෙන් වැඩ කරපන්..
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    අනේ අය්යේ,
    ඔහොම කියන්න එපා බන්... අපිට තම හැම දෙයක්ම වෙන්නේ....

    මේක ඔයාට මතකද???



    ඕවා ඔහොම තමයි බං
    උඔ බලපන් කවදාහරි දවසක
    මෙතනම ඇවිත්
    මේ වගේම
    උඔට වඩා බාල එකෙක්ට උපදෙස් දෙයි
    එදාට උඔ උඹේ මේ අත්දැකීම් ගැන
    මාර සතුටින් කියයි
    මේවා ජීවිතේට එන අභියෝග බං
    අපිට පස්සේ හිතලා ආතල් ගන්න තමයි මේවා එන්නේ
    මටත් තියෙනවා මේ වගේම මීටත් හපන් ආතල්
    උඔ ඒවා දන්නවනම්
    කියයි
    ඇයි බං මේ???? කියලා...
    දැන් ඉතින් පාඩම් කරමු ටික ටික
    පාඩම ඔළුවට එනකොට ඕවා මග ඇරෙනවා
    හා හා දැන් පාඩම් පටන් ගනින්;);););)


    එදා මට මෙහෙම කියපු ඔයාට අද මට කියන්න දෙයක් හිතාගන්න අමාරුයි අය්යේ...
    පුළුවන් තරම් හිත හදා ගන්න බලන්න....

    දළදා සමිදු පිහිටයි!
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දුක් වෙන්න එපා යලුවා..මට මාවම නෑතිඋනා එක පාරක්..එත් එලකිරි එකට ඈවිත් තමා මම හිත හදා ගත්තෙ හෑමදාම වගෙ ඈවිත්...ගොඩාක් දෙවල් තියෙනවා කාලයට් විසදන්න පුලුවන්...බාරදීලා බලපන් මචො කාලය විසදයි ....:yes::yes::yes::yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දෙයි හාමුදුරුවනේ බං
    දාපු දිනේ බලල කමෙන්ට් කරපල්ලාකෝ..............
    මේ මගුල ඉවරයි බං දැන්:sorry::sorry::sorry::sorry::sorry:
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    අපිට කාවහරි නැති වෙනවනම් ඒ හැමදේම වෙන්නේ හොදටයි අයියේ..... ඔයාට අද එයාව නැති වුනත් හෙට ඔයාගේ තුරුලට එන්න කෙනෙක් බලාගෙන ඇති... එතකන් සතුටින් ඉන්න:love::yes:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    01-18-2011, 10:22 PM



    some one will love you one day ...more than any thing in the world...!!!
    අපි උඹව තනි කරන්නෙ නෑ මචන්...
    මම නම් හිතුවෙම එයා උඹට සෙට් වෙයි කියලමයි.
    ඒ උනාට එයා පරසතු මලක්නෙ.
    ගනන් ගන්න දෙයක් නෑ.
    තමන්ට ලැබෙන කෙනා එන තුරු ඉන්න වෙනවා.

    mama eda kiwwa de gana matama sathutui machan..
    uba ta labiya yuthu de dan labilane...ela ela
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උඹට දැං කෙල්ලෙක් ඉන්නව නේද?? උඹ මේ කොරන වැඩේ ඒකිට කරන වැරැද්දක් නේද?? :P යකෝ ගිය දේ ගියා. තියෙන එක රැක ගනිං
     
    Status
    Not open for further replies.