එය කදුළින්ම නිමා විය.....

Status
Not open for further replies.

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    @*maheshi*
    {ජිවිතේ වරදින කාලයක් වගෙම හැමදෙම හරි යන දවසකුත් එනවා}
    එ කතාව නම් ඈත්ත..
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    මචෝ,අහුවාම ගොඩාක් දුක හිතෙනවා. :( නමුත් උබ ඒ නිසා මුලු ජීවිතයම නස්ති කර ගන්න එපා. :no: මෙතනදි උබත් වරදක් කරල තියෙනවා.උබට තිබුනේ හිත හිතා ඉන්න කලින් කෙල්ලගෙන් අහන එක..ඒම උනා නම් උබට ඔයිට වඩා ඕක දරා ගන්න පුලුවන් වේවි.නමුත් මොනා කරන්නඩ්ග එය එසේම සිදු උනානෙ. :sorry::sorry:

    මොනා උනත් උබ ඒක නිසා නම් ලයිෆ් එක අනාගන්න නම් එපා මචෝ.මොකද කෙල්ලෙක් කියන්නෙ මුලු ජීවිතයම නොවන නිසා,උබ ජීවත් වෙන හැටියට උබට එලකිරි කෙල්ලෙක් හම්බවේවි.උබ බය වෙන්න එපා..ඉවසන්න ..කාලයට ඉඩ දෙන්න. ඒක හමදෙයක් ම බලාගනීවි.:yes: :yes: :yes: :yes:

    බුදුසරනයි....
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    ඹයාගේ ''සදවතී'' ඹයාට අනිවාර්යෙන්ම ලැබෙයි... ‍හැමදේම වෙන්නෙ මනුස්සයටනේ....එයා ඹයාට හිමි කෙනා නෙවෙයි වෙන්න ඇති ...
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    monawa karannada machan...hita hadagena...wena kenekta love karanna balanna...eka tamai hodama visaduma..
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    උබ ඕවා ගනන් ගන්න එපා මචන්:no::no: මමත් ලගදි හොද බූට් එකක් කෑවා අයේ නගිටින්න බෑරිවෙන්නම.:(:(:( තාමත් අප්සට් මචන්:(:(. මම නම් තාමත් එයාට ආදරේයි.:(:( උබ එයාට වයිර කරන්න යන්න එපා.:no::no::no: හොදින් ජීවත් වෙයන් බන්:):):) . ඔය ඔක්කෝම අමතක කරලාදාලා. බුදු සරනයි:):):):).
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔයා පරක්කු උනා වැඩියි! බලෙන් ආදරේ ලබාගන්න බෑනේ
    අනික බොරැවෙන් ආදරේ ලබාගන්න බෑ. බොරැවෙන් ලබන ආදරේ පවතින්නෙත් නෑ
    කවදා වත් සැබෑ ආදරේ හොයන්න යන්න එපා....මේ ලොකෙ කොතනක හරි ඔයාට හිමි සඳවතී ඉඳයි
    හැමදේම කාලයට බාර දෙන්න
    :)
     
    Last edited:

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    ජිවිතේ හැටි ඔහොම තමයි. අපි හිතාගෙන ඉන්න විදියට හැම දෙයක්ම වෙන්නේ නැනේ..ජිවිතේ වරදින කාලයක් වගෙම හැමදෙම හරි යන දවසකුත් එනවා.ඒ ගැන හිතලා සතුටු වෙන්න බලන්න...ඔයාට හිමි වෙන්න ඉන්න ''සදවතී'' එයා නෙමේයි වෙන්න ඇති.ඒ හිමි වෙන්න ඉන්න කෙනාව ලගදිම ඔයාට හම්බවෙයි. :):):):)

    එක හරි ...............:):):):):):):)
     

    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    Godak Dukai kollo oyage prashne gana... :(

    oya ahala thiyana dewal godak thiyanawa , meka mathaka thiyaganna macho , oya kello amaruwe dana kattiya , kellonwa play karana kattiyata kello set wenawa eka aththa eth oya hithanawada egollange kelloth full pure wei kiyala?Every Action has its reactions, that said machan , oyage sandawathi oyata ikmanatama hamba wei , oya nosithapu mohothaka , ethakan api upekshawen balagena immu ,aniva mata sure me year eke oyata mangala year ekek wenawa deffa (apitath magul kiyanda:) ) , mekath mathaka thiyanganna macho , apita aththatama adare karana kellek thamai , api egollanta adere karanawatath wada apita adare karanawa nam eya thamai harima ekkena , mokada apith hamadama balanne ethakota eya apita adare karanawa ta wada eyata adare karanna , love never dies bro, it will always survive. :)

    Best Wishes for a bright Future, Suba mangalam. :)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    You Will meet the desired one machan. ඒක නිසා දුක් නොවී ඉඳපන්.ඕක ටික කාලෙකින් අමතක වෙයි මචං .
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන්. උඹ හිත හදාගනිං. තමන්ට ගැලපෙන් කෙල්ලෙක් හොයාගන්න උත්සාහ කරපං. බැරිවුනත් පසුතැවිලි වෙන්න එපා.
    තනිකඩං ජීවිතං අති රමනීයං කියලා එතකොට හිතපං
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කමෙන්ට් දාපු හැමෝටම බොහොම පින්...මාත් දැන් හිටු කියලා එයාව හොයනවා.එක එක විදිහට.අම්මප හොයාගන්නව කොහොමහරි....:yes::yes::yes::yes:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    කමෙන්ට් දාපු හැමෝටම බොහොම පින්...මාත් දැන් හිටු කියලා එයාව හොයනවා.එක එක විදිහට.අම්මප හොයාගන්නව කොහොමහරි....:yes::yes::yes::yes:

    අන්න එහෙම නේ ඉන්න ඕන!!!! :):):):):):):)
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එල එල උබ බේරුනා මචන්.... කෙල්ලෙක් දගන්නව කියන්නෙ තොන්ඩුව දාගන්නවා වගෙ වෑඩක්... එත් මෙතන තියෙන ප්‍රොබ් එක උබගෙ වයස... කමක් නෑ බ්‍රො උබට එල කෙල්ලෙක් සෙට් වෙයි..
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    කමෙන්ට් දාපු හැමෝටම බොහොම පින්...මාත් දැන් හිටු කියලා එයාව හොයනවා.එක එක විදිහට.අම්මප හොයාගන්නව කොහොමහරි....:yes::yes::yes::yes:

    එල අයියා..
    හොද කෙනෙක් තෝරගන්න...
    all the best..
     
    Status
    Not open for further replies.