එරොසාන් ඇතුලු ෆේක් රැල එලකිරියෙන් සමාව ගත යුතුයි.

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ ජාතික අපරාධයට උඩගෙඩි දීම වෙනුවෙන් සහ බඩගොස්තරවාදී වෙමින් තාමත් කඩේ යාම වෙනුවෙන් :yes:.
    නැද්ද හා :giggle: ?
    අනිවාර්‍යෙන්ම...
     
    • Like
    Reactions: Ravana21

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    උන් නම් ජොබ් එකක්නේ කරන්නේ. හරිනම් සමාව ගන්න ඕන මේකේ ගෝට වර්ණනා කරපු පරණ බයියෝ. උන් දැන් පරණ account වලින් එන් නෑ දැන්
     
    • Haha
    Reactions: speedmalli

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    wedak thiyanawada? un karanne job eka ne, wediyen gewana peththata un kade yanawa. Prime example >>> @nicjosh83
    pDNOSMk.png
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    එරෝසන්ලා වගේ උන් කරන වැඩ වලින් නම් පොහොට්ටුවට චන්ද අඩු වෙන එකයි වෙන්නේ
     
    • Like
    Reactions: Ravana21

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    සමස්ත දෙසපලුවෝ ජාතියෙන් සමාව ගත යුතුයි.. එක්කෝ උන්ගේ සමවෙන් ඇති වැඩක් නෑ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    එදාවේල social media වල post දාලා කීයක් හරි හොයන අනාථයන් මුන්.
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,303
    726
    113
    ගනී කියලා තමා බය. උන්ට අනුව තාම රටට කිසිම හානියක් වෙලා නෑ🙃