එරෝසාන්_එන්න_කතා_කරමු...
එරොසාන් එක්ක ඇතිවුන කතාවක ප්රතිඵලයක් තමයි මේ....
මම කිව්වා රටේ ඉස්ලාමිය වහාබී අන්තවාදය වර්ධනය වෙන්න පහුගිය රාජපක්ෂ සමයේදී රාජ්ය අනුග්රහය ලැබුනාය කියලා.එරොසාන් කිව්වා පුළුවන් නම් ඔප්පු කරපන් කියලා.
මේ ත්රෙඩ් එකේ අපි කතා කරමු පෞද්ගලික මඩ අවලාද නැතුව....
ඔයා රිප්ලයි කරාම මම පටන්ගන්න කැමති....