එරෝසාන්_එන්න_කතා_කරමු...

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    එරෝසාන්_එන්න_කතා_කරමු...

    එරොසාන් එක්ක ඇතිවුන කතාවක ප්‍රතිඵලයක් තමයි මේ....
    මම කිව්වා රටේ ඉස්ලාමිය වහාබී අන්තවාදය වර්ධනය වෙන්න පහුගිය රාජපක්ෂ සමයේදී රාජ්‍ය අනුග්‍රහය ලැබුනාය කියලා.එරොසාන් කිව්වා පුළුවන් නම් ඔප්පු කරපන් කියලා.

    මේ ත්‍රෙඩ් එකේ අපි කතා කරමු පෞද්ගලික මඩ අවලාද නැතුව....

    ඔයා රිප්ලයි කරාම මම පටන්ගන්න කැමති....
     
    • Like
    Reactions: pissupoosa jr.

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මහින්ද ලොක්ක බඩුර්දීන් ඉස්සර කරන් මිඩ්ල් ඊස්ට් එකෙ ඇවිදල සල්ලි අරන් ආව මට මතකය්

    ඒවන්ගෙ ප්‍රතිපල ඔය...

    වැරද්ද නම් වැරද්ද.....

    කැප්පිටිපොල වගෙ හොද සින්හලයෙක් කවද ඒවිද බන්...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Pake theory:

    Ranil karoth: Hambayanta rata pawa denawa

    Mahinda karoth: Ow e unata hambayanta dangalanna denne na ne

    Gota karoth: Jathika araksha wenuwen budhdhi anshaya meheyawanne hambayo dammala ne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පහුගිය ආණ්ඩුකාලෙ කිසිම අන්තවාදයක් වර්ධනය උනේ නැ, මඩ ගහන්ඩ දැගලුවට කිසීම වැඩක් වෙන්නෙ නැ, පොන්නයා ප්‍රමුක ගූ ඇන් පී පාන්ඩුව නොහැකියාව මඩ ගහල මකන්ඩ බැ..
     
    • Love
    Reactions: Don GasCan

    පොන්නයට නම් ලයිස්තුව එවලත් බොම්බ් පූපුරවගෙන 300ක් මරාගත්ත උන්ව ඇල්ලුවද???? නැනෙ උන්ට පුක දීල තුන්සීයක් මරාගත්ත එකනෙ උබේ පොන්සිය කරේ...

    මහින්දල උන්න නම් කවදාව්ත් ඕක වෙන්නෙ නැ ඔනෙ නම් උබල වගේ ගූ ඇන් පී කුක්කො අඩ අඩා ඉදී අහිසක සහරාන් ආගිය අතක් නැ කියල ..

    ආන්න ඒක තමයි පොන්නයා සහ මහින්දගෙ වෙනස..:yes::yes:
     
    • Love
    Reactions: Don GasCan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    පොන්නයට නම් ලයිස්තුව එවලත් බොම්බ් පූපුරවගෙන 300ක් මරාගත්ත උන්ව ඇල්ලුවද???? නැනෙ උන්ට පුක දීල තුන්සීයක් මරාගත්ත එකනෙ උබේ පොන්සිය කරේ...

    මහින්දල උන්න නම් කවදාව්ත් ඕක වෙන්නෙ නැ ඔනෙ නම් උබල වගේ ගූ ඇන් පී කුක්කො අඩ අඩා ඉදී අහිසක සහරාන් ආගිය අතක් නැ කියල ..

    ආන්න ඒක තමයි පොන්නයා සහ මහින්දගෙ වෙනස..:yes::yes:
    Iskole giye nadda ponz? Bahu wachanen katha karapanko uttige kollo:confused::confused::love::love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පහුගිය ආණ්ඩුකාලෙ කිසිම අන්තවාදයක් වර්ධනය උනේ නැ, මඩ ගහන්ඩ දැගලුවට කිසීම වැඩක් වෙන්නෙ නැ, පොන්නයා ප්‍රමුක ගූ ඇන් පී පාන්ඩුව නොහැකියාව මඩ ගහල මකන්ඩ බැ..

    ශරියා බැංකු පටං ලංකාවෙ පටං ගන්න කාලෙ ලංකාවෙ ජනාධිපති කව්ද කියපං බලන්න පුලුවන්නං
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    පොන්නයට නම් ලයිස්තුව එවලත් බොම්බ් පූපුරවගෙන 300ක් මරාගත්ත උන්ව ඇල්ලුවද???? නැනෙ උන්ට පුක දීල තුන්සීයක් මරාගත්ත එකනෙ උබේ පොන්සිය කරේ...

    මහින්දල උන්න නම් කවදාව්ත් ඕක වෙන්නෙ නැ ඔනෙ නම් උබල වගේ ගූ ඇන් පී කුක්කො අඩ අඩා ඉදී අහිසක සහරාන් ආගිය අතක් නැ කියල ..

    ආන්න ඒක තමයි පොන්නයා සහ මහින්දගෙ වෙනස..:yes::yes:

    People's bank pilot project widiyata shariya banking mulim hadunala dunne kawdha futha?