එරෝසාන්_එන්න_කතා_කරමු...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැංකුවක සහ අයෝජන සමාගමක මූලික වෙනසවත් දන්නේ නෑ. බැංකුවක්ට විතරයි පුළුවන් රටේ මූල්‍ය තැන්පතු ලබාගන්න (Liquid Cash Deposit).. රටේ ඕනැතරම් ඉන්වෙස්ට්මන්ට් කොම්පැනි තියෙනවා. එවා කිසි බලපෑමක් ඇතිකරනේ නෑ මූල්‍ය පද්ධතියට. නමුත් 2009 දී වෙන්නේ කෙලින්ම ඉස්ලාමිය මූල්‍ය ක්‍රමය රාජ්‍ය විසින් පිලිගත් මූල්‍ය ක්‍රමයක් කියලාම හැදෙන අමානා බැන්කුව... මෙකේ වින්නැහිය තෙරෙන්නේ නැත්තනම් කියලා දෙන්නම්

    අනේ ඇත්තට එතකොට එහෙනම් LB ෆින්නෑක්ස් එක එහෙමත් බැOකුවක්..:lol::lol::lol::lol: නොදකින් පොල් බූරුව නිකන් ගොන් කතා කියන්ඩ එපා බන්, උබල වගේ මීහරක් තමයි ඉන්නෙ ගූ ඇන් පී එකට ඔය කීවෙ ඉදල ඉදල කතාවක් නොදකින් o/l ෆේල් නේද උබ.. :baffled::baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උදාහරනයකට අපි ගමු XYZ Investments . ඒකට පුලුවන් ඉන්වෙස්ට්මන්ට් ඔප්සන් හරහා පාරිභෝගිකයා එකඟ නම් තව ව්‍යාපාරයක ආයෝජනය කරන්න විතරයි.. නමුත් බැන්කුවක් එහෙම නෑ. මුදල් ලභාගෙන ඕනැම කැමති දෙයක් කරන්න පුළුවන්.

    මොනාද ඕයි මේ කියවන හරුප ඇත්ත කියපන් උබ o/l ෆේල් නේද.. :baffled::baffled:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අයෝජන සමගාමකට බැහැ රටේ මූල්‍ය සංසරන ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න.. නමුත් බැන්කුවකට පුළුවන්. ප්‍රශ්නේ මේකයි අමනා බැන්කුව 2009 දි සන්ස්ථාපිත වෙන්නේ ශරියා මූලදර්ම අනුව කියාත්මක වන බැන්කුවක් කියලා. මෙන්න මෙතන තමයි රටක් හැටියට අපි ඉස්ලාම් ශරියාවේ කොටසක් පිලිගන්න තැනට එන්නේ.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මොනාද ඕයි මේ කියවන හරුප ඇත්ත කියපන් උබ o/l ෆේල් නේද.. :baffled::baffled:
    ඔය ඉතින් උත්තර නැති වුනාම බංකොලොත් තර්කයක් ගෙනාව ඕ ලෙවල් ෆේල් කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ කෝ පරක්කුයිනෙ ගූ ඇන් පී කුක්කනි ඔහොම බැ, අමානා ගැන කියල පුක පලා ගත්ත ඒක ඉවරයි, දෙවනි ප්‍රශ්නය යොමු කරන්ඩ ඉක්මනට..:lol::lol::lol::lol:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අනික වගේ BOC,NSB,HNB බැංකු ඉස්ලාමික වුනෙත් චන්ද්‍රිකා අවසර දීපු නිසාද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ඉතින් උත්තර නැති වුනාම බංකොලොත් තර්කයක් ගෙනාව ඕ ලෙවල් ෆේල් කියලා.

    දැන් මේ යටින් තියෙන එක කීවෙ මමද ඒකෙන්ම තේරෙනව උබ o/l ෆේල් කියල :yes::yes:

    බැංකුවක සහ අයෝජන සමාගමක මූලික වෙනසවත් දන්නේ නෑ. බැංකුවක්ට විතරයි පුළුවන් රටේ මූල්‍ය තැන්පතු ලබාගන්න (Liquid Cash Deposit).. රටේ ඕනැතරම් ඉන්වෙස්ට්මන්ට් කොම්පැනි තියෙනවා. එවා කිසි බලපෑමක් ඇතිකරනේ නෑ මූල්‍ය පද්ධතියට.

    ඇත්තටම උබට ලැජ්ජාව කියල එකක් නැද්ද බන්, මහ ලොකුවට පටන් ගත්තෙ අමානා ගැන අන්තිමට :lol::lol::lol::lol::lol:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කෝ කෝ පරක්කුයිනෙ ගූ ඇන් පී කුක්කනි ඔහොම බැ, අමානා ගැන කියල පුක පලා ගත්ත ඒක ඉවරයි, දෙවනි ප්‍රශ්නය යොමු කරන්ඩ ඉක්මනට..:lol::lol::lol::lol:

    උඩින්ම කිව්වනේ කුනු හබ්බ නැතුව කරමු කියලා... උඹ මෙහෙම ලියන කොට මට තෙරෙන්නේ උබේ ඉච්චා බංගත්වය විතරයි බන්.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දැන් මේ යටින් තියෙන එක කීවෙ මමද ඒකෙන්ම තේරෙනව උබ o/l ෆේල් කියල :yes::yes:

    ඇත්තටම උබට ලැජ්ජාව කියල එකක් නැද්ද බන්, මහ ලොකුවට පටන් ගත්තෙ අමානා ගැන අන්තිමට :lol::lol::lol::lol::lol:

    රෝසාන් මහින්ද රාජපක්ෂ රටේ නායකයා විදියට රටේ මූල්‍ය ක්‍රමය හලාල් කරනවා 2006 දී... ඒහින්දා ලංකාවේ සම්පුර්නයෙන් වහාබ්වාදි මුස්ලිම්වරුන්ට අයත් බැංකුවක් විදියට අමානා බැංකුව 2009 ආරම්භ වෙනවා. ඊට පස්සේ රටේ රාජ්‍ය බැංකූ කිහිපයක්ම රාජප්ක්ෂගේ අනින් හලාල් වෙනවා , මේකට මොකද්ද කියන්නේ ?

    අමනා නෙවෙයි මහත්තයෝ අමනා බැංකුව ඔන්න අමතක වුනා නම් බලාගන්න... ඔයා කෑලි හලලා ගත්තට මට කරන්න දෙයක් නෑ. ඔන්න බලාගන්න ලින්ක් එකෙන්ම

    http://www.elakiri.com/forum/showpost.php?p=24742614&postcount=78
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඩින්ම කිව්වනේ කුනු හබ්බ නැතුව කරමු කියලා... උඹ මෙහෙම ලියන කොට මට තෙරෙන්නේ උබේ ඉච්චා බංගත්වය විතරයි බන්.

    උබනෙ බන් කුණුහරප කියවන්නෙ, අමාන පටන් ගත්තෙ 1997 ඔයාට මොනාද කියන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ..ඔයා බැකුවක් කියන්නෙ මොකක්ද් ෆිනෑන්ස් කොම්පැනියක් කියන්නෙ මොකක්ද ඉන්වෙස්මන්ට් කොම්පැනියක් කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න මීහරකෙක්නෙ..මීහරක්ට කතා කරන්ඩ ඔනෙ උන්ගෙ බාශවෙන් නැත්තන් තේරෙන් නැනෙ.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    උබනෙ බන් කුණුහරප කියවන්නෙ, අමාන පටන් ගත්තෙ 1997 ඔයාට මොනාද කියන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ..ඔයා බැකුවක් කියන්නෙ මොකක්ද් ෆිනෑන්ස් කොම්පැනියක් කියන්නෙ මොකක්ද ඉන්වෙස්මන්ට් කොම්පැනියක් කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න මීහරකෙක්නෙ..මීහරක්ට කතා කරන්ඩ ඔනෙ උන්ගෙ බාශවෙන් නැත්තන් තේරෙන් නැනෙ.
    ඈ බන් උබ කියන විදියට අයෝජන සමාගම බැන්කුවක් නම් ඇයි බන් 2009 දි ආයේ බැන්කුවක් විදියට යන්නේ ? උන්ට පිස්සු හින්දා වෙන්නැතිනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝසාන් මහින්ද රාජපක්ෂ රටේ නායකයා විදියට රටේ මූල්‍ය ක්‍රමය හලාල් කරනවා 2006 දී... ඒහින්දා ලංකාවේ සම්පුර්නයෙන් වහාබ්වාදි මුස්ලිම්වරුන්ට අයත් බැංකුවක් විදියට අමානා බැංකුව 2009 ආරම්භ වෙනවා. ඊට පස්සේ රටේ රාජ්‍ය බැංකූ කිහිපයක්ම රාජප්ක්ෂගේ අනින් හලාල් වෙනවා , මේකට මොකද්ද කියන්නේ ?

    අමනා නෙවෙයි මහත්තයෝ අමනා බැංකුව ඔන්න අමතක වුනා නම් බලාගන්න... ඔයා කෑලි හලලා ගත්තට මට කරන්න දෙයක් නෑ. ඔන්න බලාගන්න ලින්ක් එකෙන්ම

    http://www.elakiri.com/forum/showpost.php?p=24742614&postcount=78

    මෙතන වෙලා තියෙන්නෙ බන් උබට සිහල නොතේරෙන් එක, ඒ වගේම උබ පට්ට නූගත් ඉගෙනීමක් නැ..
    දැන් මේ යටින් තියෙන එක කීවෙ මමද ඒකෙන්ම තේරෙනව උබ o/l ෆේල් කියල :yes::yes:

    බැංකුවක සහ අයෝජන සමාගමක මූලික වෙනසවත් දන්නේ නෑ. බැංකුවක්ට විතරයි පුළුවන් රටේ මූල්‍ය තැන්පතු ලබාගන්න (Liquid Cash Deposit).. රටේ ඕනැතරම් ඉන්වෙස්ට්මන්ට් කොම්පැනි තියෙනවා. එවා කිසි බලපෑමක් ඇතිකරනේ නෑ මූල්‍ය පද්ධතියට.

    රටේ ස්ලාමික් බැකු ක්‍රමය පටන් ගන්නෙ 1997දි ඒ අමානා ඉන්වෙස්මට් වලින්

    http://www.sundaytimes.lk/071230/Fin...mes/ft332.html

    ඔයා උපතින් ගූ ඇන් පී බැල්ලිගෙ පුතෙක් වීම නිසා මහින්ද එක්ක තියෙන තරහට 2006 පටන් ගත්ත 2009 පටන් ගත්ත ගෑවට බැනෙ ශාක්කි දීල තියෙනෙන් 1997 කියල..1997 කියල පිලි ගන්නෙ නැතුව තව කියෙවුවට වැඩක් නැ උබ දැන් බලු වෙලා ඉවරයි..:dull::dull:

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63

    එරෝසන් පොන්ස්, බලහං මේ වගේ රෙකමන්ඩේෂන් එකක් ලොක්කා ගූවිමලයට දීලා තියේද කියලා?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඈ බන් උබ කියන විදියට අයෝජන සමාගම බැන්කුවක් නම් ඇයි බන් 2009 දි ආයේ බැන්කුවක් විදියට යන්නේ ? උන්ට පිස්සු හින්දා වෙන්නැතිනේ

    ඔය ප්‍රශ්නෙට උත්තරේ කලින් දීල තියෙනවනෙ, උබ ඉස්සෙල්ලා o/l පාස් වෙලා ඉදපන්කො එතකොට තේරෙනව..o/l ෆේල් උන්ට මේව උගන්නඩ බැ තේරුම් ගෑනීමේ හැකියාවක් නැ..ඒකයි උත්තර දීපු ඒව ප්‍රශ්නයක් විදිහට ආයෙ අහන්නෙ..මෝඩයෙක්නෙ උබ...
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    ඔය ප්‍රශ්නෙට උත්තරේ කලින් දීල තියෙනවනෙ, උබ ඉස්සෙල්ලා o/l පාස් වෙලා ඉදපන්කො එතකොට තේරෙනව..o/l ෆේල් උන්ට මේව උගන්නඩ බැ තේරුම් ගෑනීමේ හැකියාවක් නැ..ඒකයි උත්තර දීපු ඒව ප්‍රශ්නයක් විදිහට ආයෙ අහන්නෙ..මෝඩයෙක්නෙ උබ...

    උඹ හැමදාම කරනවා වගේ අපහාස කරලා දිනන්න හදන්න එපා බන්.. ඌ පොයින්ට් එකට කතා කරනවනෙ. උඹත් පොයින්ට් එකට උත්තර දීපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ හැමදාම කරනවා වගේ අපහාස කරලා දිනන්න හදන්න එපා බන්.. ඌ පොයින්ට් එකට කතා කරනවනෙ. උඹත් පොයින්ට් එකට උත්තර දීපන්.

    දැන් මේකද උගෙ පොයිට් එක, මේක උබට පෙන්නෙ හරි කියලද එහෙනම් උබත් o/l ෆේල් :yes::yes:

    බැංකුවක සහ අයෝජන සමාගමක මූලික වෙනසවත් දන්නේ නෑ. බැංකුවක්ට විතරයි පුළුවන් රටේ මූල්‍ය තැන්පතු ලබාගන්න (Liquid Cash Deposit).. රටේ ඕනැතරම් ඉන්වෙස්ට්මන්ට් කොම්පැනි තියෙනවා. එවා කිසි බලපෑමක් ඇතිකරනේ නෑ මූල්‍ය පද්ධතියට.

    හැමදාම පොයිට් එකට තමා උත්තර දීල තියෙන්නෙ.:cool::cool:.ඔය උඩින් තියෙන ගොන් කතාව හරි කියල හිතෙනව නම් කාට හරි ඌ o/l ෆේල් එකෙක්..මොකද ඕව උගන්නනෙ o/l වලට..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ පව් o/l ෆේල් ගූ ඇන් පී කුක්කො...මදැයි ප්‍රශ්න අහන්ඩ ආව අන්තිමට ඇදන් උන්න රෙද්දත් දාල පැනල ගිහින්..:lol::lol::lol::lol::lol:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දැන් මේකද උගෙ පොයිට් එක, මේක උබට පෙන්නෙ හරි කියලද එහෙනම් උබත් o/l ෆේල් :yes::yes:

    හැමදාම පොයිට් එකට තමා උත්තර දීල තියෙන්නෙ.:cool::cool:.ඔය උඩින් තියෙන ගොන් කතාව හරි කියල හිතෙනව නම් කාට හරි ඌ o/l ෆේල් එකෙක්..මොකද ඕව උගන්නනෙ o/l වලට..

    එරෝසාන් මල්ලි පැහැදිලිව බැන්කුවක් සහ ආයෝජන සමාගමක් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක නොදන්නවාද එහෙමත් නැත්නම් නොදන්නවා වගේ රඟනවාද කියන්න නම් දන්නේ නෑ. ඒ ලොකු වෙනස නිසයි උන් බැංකුවක් අලුතෙන් පටන්ගන්නේ.
    දැන් සමූහ ව්‍යාපාර තියෙනවා නේ එරො. අන්න ඒ සමූහ ව්‍යාපාර සංකල්පයම තමයි මෙතන්... 2009 වෙන්නේ අමනා සමූහ ව්‍යාපාරය අලුත් SBU එකක් විදියට අමනා බැන්කුව පටන් ගැනීම.

    අන්න එතකොට තමයො එරෝ මල්ලි බලපත්‍රලාභි බැන්කුවක් විදියට අමනා බැන්කුව පටන්ගන්නේ...

    මෙන්න මේක ලැබුනාම තමයි බැංකුවක් විදියට මහ බැංකුවේ ලැයිස්තුගත වෙන්නේ

    https://www.cbsl.gov.lk/si/බලයලත්-මූල්‍ය-ආයතන/බලපත්‍රලාභී-වාණිජ-බැංකු