එරෝසාන්_එන්න_කතා_කරමු...

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    දැන් හොද ස්තානයක තියෙන්නෙ අප්ප්‍රේල් 21 හොදම ස්තානයක තිබ්බෙ.. :yes::yes:

    බේරුවල සිංහල උන් නෑ කියලා පොන්සියා හිතාගෙන ඉන්නේ...රාජිතයා කිව්වට සිංහල උන් චන්දෙ දුන්නේ නෑ පොන්නයට....ගල් කොල්ලන්ට හරි අමාරුයි ඉතින්.. පච වපුරනවා ඇවිත් ඉතින්...

    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    දැන් හොද ස්තානයක තියෙන්නෙ අප්ප්‍රේල් 21 හොදම ස්තානයක තිබ්බෙ.. :yes::yes:

    කීයක් මැරිලා හරි කමක් නෑ පර්සිගේ ගොඩ වැඩි වෙනවනම්
    අනේ මෙහෙමත් තිරිසන්නු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බේරුවල සිංහල උන් නෑ කියලා පොන්සියා හිතාගෙන ඉන්නේ...රාජිතයා කිව්වට සිංහල උන් චන්දෙ දුන්නේ නෑ පොන්නයට....ගල් කොල්ලන්ට හරි අමාරුයි ඉතින්.. පච වපුරනවා ඇවිත් ඉතින්...

    මේකෙන මචන් ඇත්ත බොරුව මොකක්ද කියල හැමෝම දන්නව,ඔය වගේ කතා ගේ මුල්ලෙ ඉදන් කී බෝඩ් එකෙන් ගහල දාන්ඩ පුලුවන්, සමාජයක් ඉස්සරහ කීවෙත් නිකන් පීචන් වෙනව එචචරයි..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    කීයක් මැරිලා හරි කමක් නෑ පර්සිගේ ගොඩ වැඩි වෙනවනම්
    අනේ මෙහෙමත් තිරිසන්නු

    මහින්දගේ ගොඩ වැඩිවෙන්නේ මිනිස්සු මරුන නිසා නෙවෙයි පොන්නයෝ, ආණ්ඩුව කියන එවුන්ට වැඩ බැරි නිසා...

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කීයක් මැරිලා හරි කමක් නෑ පර්සිගේ ගොඩ වැඩි වෙනවනම්
    අනේ මෙහෙමත් තිරිසන්නු

    වැඩක් නෑ බන් ... ඇහුවොත් බෞද්ධ වැන්දෝත් මහින්ද....
    බෞද්ධ නම් ඉතින් හේතුව හොයනවා හැරෙන්නා ඵලයට තඩිබාන්නේ නෑ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මේකෙන මචන් ඇත්ත බොරුව මොකක්ද කියල හැමෝම දන්නව,ඔය වගේ කතා ගේ මුල්ලෙ ඉදන් කී බෝඩ් එකෙන් ගහල දාන්ඩ පුලුවන්, සමාජයක් ඉස්සරහ කීවෙත් නිකන් පීචන් වෙනව එචචරයි..

    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට අපේක්ෂකයා ලෙස තරඟ වදින්නේ නම් ඔහුට එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ සම්පූර්ණ සහාය ලැබී ඇති බව කැබිනට් නොවන ඇමැති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

    රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, චම්පික රණවක, මනෝ ගනේෂන් ඇතුළු නායකයන් සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට සම්පූර්ණ කැමැත්ත පළ කර ඇති බව ද ඔහු පැවසීය.

    ඒ අනුව ජනාධිපතිවරණය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ එකඟතාවය ලබා ගැනීමෙන් පසු රනිල්ස-ජිත් සුසංයෝගය ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

    සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාගැනීම සඳහා සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ අනෙක් දේශපාලන පක්ෂ සමග මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

    පව් අනාතයෝ...ස්වයං ආතල් එකක් අරගෙන හිත හදාගන්නවා....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    වැඩක් නෑ බන් ... ඇහුවොත් බෞද්ධ වැන්දෝත් මහින්ද....
    බෞද්ධ නම් ඉතින් හේතුව හොයනවා හැරෙන්නා ඵලයට තඩිබාන්නේ නෑ.

    හේතු හොයන්න මහින්දට බලයක් තියෙනවද? මහින්දගේ ගොඩ වැඩි වෙන්නේ උබලගේ මහා පොන්නයට වැඩ බැරිනිසා නිසා...ඒක තේරෙන්නේ නෑ? බේරුවල උබේ ලොකු පොන්නයාගේ පක්ෂේ පරාද උනේ සිංහලු උට චන්දෙ නොදීපු නිසා මිසක් හම්බයෝ පොහොට්ටුවට චන්දෙ දීලා නෙවි...

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ලංකාවේ අද තියෙන ප්‍රශ්නේට හේතුව හොයන්නේ නෑ. එහෙම ඇහුවොත් රෙද්ද ගැලවෙනවා... හිතපල්ලා...
    1 2005ට කලින් දකින දකින තැන පල්ලි තිබ්බද ?
    2 2005 ට කලියෙන් ගොනිබිල්ලා ඇඳුම දාගෙන රට පුරා කැරකුනාද ?
    3 ලබ්බටත් හලාල් ගැහුවද 2005 කලියෙන්....
    4 අඩියෙන් අඩියට මද්‍රසා තිaබ්බද 2005 ට කලියෙන්

    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18

    මහින්දගේ ගොඩ වැඩිවෙන්නේ මිනිස්සු මරුන නිසා නෙවෙයි පොන්නයෝ, ආණ්ඩුව කියන එවුන්ට වැඩ බැරි නිසා...

    ආන්ඩුවට වැඩ බෑ තමයි PONZ අපි ඒකත් දන්නවා
    උඹලා වගේ තප්පුලන හරක් මිනී උඩින් හරි කමක් නෑ පර්සිගේ ගොඩ වැඩි කරනවා කියලත් දන්නවා
    කාලකන්නි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    69257218_10217721401578369_3622218462161534976_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් අනාතයෝ...ස්වයං ආතල් එකක් අරගෙන හිත හදාගන්නවා....

    :rofl::rofl::rofl: උන් වෙන මොනා කියල කරන්නද මචන්,එක අතකින් පව්ගූ ඇන් පී කාරයො, අපෙන් බැනුම් අහගෙන නින්දා විදගෙන පුක හපාගෙන දගලනව..:lol::lol:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හැම බයියාගෙම පොඩි සමානකමක් තියෙනව.. මොකක් හරි කුනුහබ්බයක් දාල මං පොර වෙන්න හදනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ අද තියෙන ප්‍රශ්නේට හේතුව හොයන්නේ නෑ. එහෙම ඇහුවොත් රෙද්ද ගැලවෙනවා... හිතපල්ලා...
    1 2005ට කලින් දකින දකින තැන පල්ලි තිබ්බද ?
    2 2005 ට කලියෙන් ගොනිබිල්ලා ඇඳුම දාගෙන රට පුරා කැරකුනාද ?
    3 ලබ්බටත් හලාල් ගැහුවද 2005 කලියෙන්....
    4 අඩියෙන් අඩියට මද්‍රසා තිaබ්බද 2005 ට කලියෙන්

    දැන් හේතුව උබ හොයා ගෙනනෙ දැන් උත්තරේ දෙනෙන් කවුද කියල කියන්නෙ නැනෙ...ඇයි එහෙම, කියපන්කො කවුද ඉන්නෙ පොර කියල තම්බි ටික පාලනය කරන්ඩ..????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම බයියාගෙම පොඩි සමානකමක් තියෙනව.. මොකක් හරි කුනුහබ්බයක් දාල මං පොර වෙන්න හදනවා

    හැම ටොයියගෙම තියෙන සමාන කමක් කියන්ඩද උන් පුක හපාගෙන පොන්නයට කඩේ යනව..:lol::lol::lol::lol:
     
    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    එරෝසන් පොඩි කාලෙදිම මොලේ අයින් කරලා පර්සි ගේ ගූ වලින් පුරෝලා තියෙන්නේ
    ඉතින් උඹල දැන් මොනා කිව්වත් වැඩක් නෑ ඌට පර්සිගේ ගූ සුවඳ ඇරෙන්න වෙන දෙයක් දැනෙන්නේ නෑ නිකම් කාලය නාස්ති කරගන්න එපා ඌත් එක්ක කතා කරලා (බයිට් එකට ගන්න නම් මරු හැබැයී)
    අනිත් එක දැන් එරෝසන් තමයි රාජපක්ෂ වලව්වේ නිල පුක් ශෝධක ඕකා ලෙවකාලම රාජපස්ස වරුන්ගේ පුකේ මයිල් වැවෙන්නේත් නෑලු
    (එරෝසන්මයි මහ ආඩම්බරකමට කිව්වේ )
    ඉතින් ඒ Credit එක ඌට දීපල්ලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ කතා කරන්ඩ එන්ඩ කියල තෙර්ඩ් දැම්මට වැඩක් නැනෙ..ප්‍රශ්නයක් අහපුවාම උත්තර දෙන්නෙ නැනෙ, කියපන් බලන්ඩ කවුද ගෝඨට වඩා හොද..:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    2007 මුලින්ම ආවේ... එතකොට නම් හරි නේ...

    2007 ආවේ රාජ්‍ය අනුග්‍රහය ඇතිවනේ...දැන් රාජ්‍ය අනුග්‍රහය නැතුවනේ කරන්නේ උබ කියන විදියට...රාජ්‍ය අනුග්‍රහය නැත්නම් මුන් මේ උන්ගේ කමත්තටද කරන්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2007 ආවේ රාජ්‍ය අනුග්‍රහය ඇතිවනේ...දැන් රාජ්‍ය අනුග්‍රහය නැතුවනේ කරන්නේ උබ කියන විදියට...රාජ්‍ය අනුග්‍රහය නැත්නම් මුන් මේ උන්ගේ කමත්තටද කරන්නේ?

    වෙන්ඩත් ඇති හැබැයි, මොකද රට පාලනය කරන්ඩ එකෙක් නැනෙ බන්.. මොකෑ පොන්නය ඌගෙ පුක පලා ගන්නව ඇරෙන්ඩ වෙන සිහියක නැ, නිවටය දකින්නෙ පත්තරෙන් ඉතින් දන්නෙ නැතුව ඇති තමයි..:lol::lol::lol: