දැන් හොද ස්තානයක තියෙන්නෙ අප්ප්‍රේල් 21 හොදම ස්තානයක තිබ්බෙ..![]()
බේරුවල සිංහල උන් නෑ කියලා පොන්සියා හිතාගෙන ඉන්නේ...රාජිතයා කිව්වට සිංහල උන් චන්දෙ දුන්නේ නෑ පොන්නයට....ගල් කොල්ලන්ට හරි අමාරුයි ඉතින්.. පච වපුරනවා ඇවිත් ඉතින්...
දැන් හොද ස්තානයක තියෙන්නෙ අප්ප්‍රේල් 21 හොදම ස්තානයක තිබ්බෙ..![]()
දැන් හොද ස්තානයක තියෙන්නෙ අප්ප්‍රේල් 21 හොදම ස්තානයක තිබ්බෙ..![]()
බේරුවල සිංහල උන් නෑ කියලා පොන්සියා හිතාගෙන ඉන්නේ...රාජිතයා කිව්වට සිංහල උන් චන්දෙ දුන්නේ නෑ පොන්නයට....ගල් කොල්ලන්ට හරි අමාරුයි ඉතින්.. පච වපුරනවා ඇවිත් ඉතින්...
කීයක් මැරිලා හරි කමක් නෑ පර්සිගේ ගොඩ වැඩි වෙනවනම්
අනේ මෙහෙමත් තිරිසන්නු
කීයක් මැරිලා හරි කමක් නෑ පර්සිගේ ගොඩ වැඩි වෙනවනම්
අනේ මෙහෙමත් තිරිසන්නු
මේකෙන මචන් ඇත්ත බොරුව මොකක්ද කියල හැමෝම දන්නව,ඔය වගේ කතා ගේ මුල්ලෙ ඉදන් කී බෝඩ් එකෙන් ගහල දාන්ඩ පුලුවන්, සමාජයක් ඉස්සරහ කීවෙත් නිකන් පීචන් වෙනව එචචරයි..
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට අපේක්ෂකයා ලෙස තරඟ වදින්නේ නම් ඔහුට එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ සම්පූර්ණ සහාය ලැබී ඇති බව කැබිනට් නොවන ඇමැති හර්ෂ ද සිල්වා මහතා පවසයි.
රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, චම්පික රණවක, මනෝ ගනේෂන් ඇතුළු නායකයන් සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට සම්පූර්ණ කැමැත්ත පළ කර ඇති බව ද ඔහු පැවසීය.
ඒ අනුව ජනාධිපතිවරණය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ එකඟතාවය ලබා ගැනීමෙන් පසු රනිල්ස-ජිත් සුසංයෝගය ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාගැනීම සඳහා සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ අනෙක් දේශපාලන පක්ෂ සමග මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
වැඩක් නෑ බන් ... ඇහුවොත් බෞද්ධ වැන්දෝත් මහින්ද....
බෞද්ධ නම් ඉතින් හේතුව හොයනවා හැරෙන්නා ඵලයට තඩිබාන්නේ නෑ.
මහින්දගේ ගොඩ වැඩිවෙන්නේ මිනිස්සු මරුන නිසා නෙවෙයි පොන්නයෝ, ආණ්ඩුව කියන එවුන්ට වැඩ බැරි නිසා...
පව් අනාතයෝ...ස්වයං ආතල් එකක් අරගෙන හිත හදාගන්නවා....


උන් වෙන මොනා කියල කරන්නද මචන්,එක අතකින් පව්ගූ ඇන් පී කාරයො, අපෙන් බැනුම් අහගෙන නින්දා විදගෙන පුක හපාගෙන දගලනව..
ලංකාවේ අද තියෙන ප්‍රශ්නේට හේතුව හොයන්නේ නෑ. එහෙම ඇහුවොත් රෙද්ද ගැලවෙනවා... හිතපල්ලා...
1 2005ට කලින් දකින දකින තැන පල්ලි තිබ්බද ?
2 2005 ට කලියෙන් ගොනිබිල්ලා ඇඳුම දාගෙන රට පුරා කැරකුනාද ?
3 ලබ්බටත් හලාල් ගැහුවද 2005 කලියෙන්....
4 අඩියෙන් අඩියට මද්‍රසා තිaබ්බද 2005 ට කලියෙන්
හැම බයියාගෙම පොඩි සමානකමක් තියෙනව.. මොකක් හරි කුනුහබ්බයක් දාල මං පොර වෙන්න හදනවා




2007 මුලින්ම ආවේ... එතකොට නම් හරි නේ...
2007 ආවේ රාජ්‍ය අනුග්‍රහය ඇතිවනේ...දැන් රාජ්‍ය අනුග්‍රහය නැතුවනේ කරන්නේ උබ කියන විදියට...රාජ්‍ය අනුග්‍රහය නැත්නම් මුන් මේ උන්ගේ කමත්තටද කරන්නේ?


