එරෝසාන්_එන්න_කතා_කරමු...

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නියම ඇට ලොවන මැදමුලනේ ගූ කන @erozan එක්කනේ මේ ත්‍රේඩ් එකේ කතා කරන්න යන්නේ :lol: :lol:

    ඉතින් උඹ අර harvard - bio ගේ thread වල ඇට ලෙව්වේ...වෙලාවක් ආවම එකක් දෙකක් ගොඩ දාන්න ඕනේ :love2: :love2:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,648
    5,495
    113
    116344983-4635235353156952-5498997779917296463-o.jpg
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy

    රටට පන දෙන විමලේ

    විමලේ ඉන්නකම් ඕව වෙන්න දෙන්නේ නේ අවුසන්නේ නෙතුව හිටපල්ලා




     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොන්නයගෙ කාලෙ පෙලපාලිගියෙ නැද්ද මේ තිරිසන් වැඩේ කරන්ඩ එපා කියල , එතකොට ඇයි පොන්නය නිකා උන්නෙ තිබ්බනෙ යුද්දෙ කරන්ඩ ඕව තර්ක නෙමේ..

    2005 කොටි එක්ක ඩීල් දැම්ම න්ම් ඒව ඔප්පු කරන්ඩ ඔනෙ, අපි ඔප්පු කරන්ඩ බැරි දේවල් කියවන්නෙ නැනෙ..
    1රනිල කොටි එක්ක ඊනියා සමගිවිසුමක් ගැහුවෙ නැද්ද?? ගැහුව,
    2 රනිල මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බලකාය පාවල දුන්න නැද්ද??? පාවල දුන්න..
    3 කොටි ඒ පාවා දීමෙන් ප්‍රකාශයට පත් කරපු නිලධාරි ලයිස්තුවෙ උන්නෙ අය 68ක් පොන්නයගෙ කාලෙම මරල දැම්මෙ නැද්ද??? මරල දැම්ම...
    4 මේ පාර සහරාන් බෝම්බ ගලහ 300ක් මරනකන් පොන්නය බලාගෙන උන්නෙ නැද්ද , ඊයෙම උසාවියෙදි එලිඋනා බුද්ධි අශ වාරතා 97ක් සහරාන් ගැන ආවත් ඒවට ක්‍රියාකරල නැ කියල මේව බොරුද???? ඔක්කොටම සාක්කි තියෙනව..අපි මඩ ගහන්නෙ නැ කිසිම ශාක්කියක් නැති දේවල් කිය කියා..
    :no::no:

    අද කොහෙද කරුණ ඇමතිකමක් දරන්නෙ අඩුම ගනෙ පාර්ලිමේන්තු මන්ත්‍රි කමක්වත් නැනෙ මොනවද මේ කියවන්නෙ ඇයි බන් ඔහොම බොරු කිය කියා මඩ ගහන්නෙ ලැජ්ජාවක් නැද්ද ඔහොම බොරු කියන්ඩ..

    මහින්දට නම් මහින්ද වගේ කොල්ලොම 3ක් ඉන්නව, මට කියපන්කො පොන්නයගෙයි නිධයි හොරාගෙයි ළමයි ඉන්නෙ කොහෙද කියල පොඩ්ඩක් පොටෝ එකක් දාපන් අපිත් ආසයිනෙ දැක ගන්ඩ..
    එන්න අපි කතාකරමු @2osama @erozan @hirashgeff