එරෝ ඉග්නෝකිරීම වැරදියි

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    ඌත් අපි වගේම අපේම එකෙක්..

    පොඩ්ඩක් හිතපන් ඌ නොහිටින්න උබලට මෙහෙම ගොඩක් ත්‍රෙඩ් දාන්න වෙන් නෑ

    ඌ තමා එලකිරිය දේශපාලන වේදිකාවක් කරේ...

    #weneedero
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    what-s-dat-smell-17758118.png
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අපිට ඌත් එක්ක පුද්ගලික කෝන්තරයක් නෑ. ඌත් ජොබ් එකක් කරන්නේ. ඒක අපි දන්නවා. ඒත් මොන මගුලක් උනත් කරන විදිහක් තියෙනවනේ. ඌ දේශපාලන වේදිකාව හදලා ඌම ඒ වේදිකාව උඩ රෙන්ඩ පටන්ගත්තාම හරියනවද?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    උබ ඌ වගේ එකෙක්ද?
    මම උබට රිප්ල්යි කරන්නම්,, අනිත් එවුන් මම දන් නෑ... හැබැයි මෙන්න මේක මතක තියාගනින් එරෝ තමා මේක දේශපාලන වේදිකවක් කරේ.. මම මගේ ප්‍රොෆ්යිල් එක විසිබල් කරනවා,, බලපන් ඒ දවස් වල ඕක එලවන්න මම ත්‍රෙඩ් දාල තියෙනවා..
     
    • Like
    Reactions: Solo Rider

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඌත් අපි වගේම අපේම එකෙක්..

    පොඩ්ඩක් හිතපන් ඌ නොහිටින්න උබලට මෙහෙම ගොඩක් ත්‍රෙඩ් දාන්න වෙන් නෑ

    ඌ තමා එලකිරිය දේශපාලන වේදිකාවක් කරේ...

    #weneedero
    Happy Birthday GIF by Teddy Too Big
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    මම තාමත් කියන්ව .. මම 2008(මට මට මටක නෑ..ඔර්ජිනල් එකෙන් ලොග් උනේ නෑ) ඉදන් මේකේ ඉන්න එකෙක්.. එරෝ මේක දේශපලන වේදිකාවක් කරා...

    හොඳට හිතල බලපන් උන් නැත්තම් උබලට වෙන්නේ පාලු ගෙදර වලං බිදින්න
    ------ Post added on Apr 8, 2022 at 11:26 PM
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,821
    113
    එකමත් එක රටක
    මම තාමත් කියන්ව .. මම 2008(මට මට මටක නෑ..ඔර්ජිනල් එකෙන් ලොග් උනේ නෑ) ඉදන් මේකේ ඉන්න එකෙක්.. එරෝ මේක දේශපලන වේදිකාවක් කරා...
    මොනව උනත් යුද්දේ දිනපු නිසා මයින්ද මාතියා හොදයි කියන්නෙත් ඔය වගේ හිතල තමා
     
    • Like
    Reactions: Boole

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මම තාමත් කියන්ව .. මම 2008(මට මට මටක නෑ..ඔර්ජිනල් එකෙන් ලොග් උනේ නෑ) ඉදන් මේකේ ඉන්න එකෙක්.. එරෝ මේක දේශපලන වේදිකාවක් කරා...
    2008 උඹ දාපු post එකක link එකක් දාපන්. නිකමට බලන්න
     
    • Haha
    Reactions: Boole

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    2008 උඹ දාපු post එකක link එකක් දාපන්. නිකමට බලන්න
    sira?

    මොනව උනත් යුද්දේ දිනපු නිසා මයින්ද මාතියා හොදයි කියන්නෙත් ඔය වගේ හිතල තමා
    මචන් උබ එකම මතයේ ඉන්න එඋන් එක්ක තර්ක කරනවද???එරෝ තමා ඉන්න විරිද්ද වාදියා.. ඉතින් ඌ නොහිටින්න උබලට මේක බෝරින්...
    ------ Post added on Apr 8, 2022 at 11:29 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,821
    113
    එකමත් එක රටක
    මචන් උබ එකම මතයේ ඉන්න එඋන් එක්ක තර්ක කරනවද???එරෝ තමා ඉන්න විරිද්ද වාදියා.. ඉතින් ඌ නොහිටින්න උබලට මේක බෝරින්...
    මට නම් සතුටුයි දැන් ඒ වගේ ගූ කන එකෙක් වෙනුවෙන් කාලය කන්නේ නැති එක ගැන..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    ඔව් තියෙනවන් දාපන් ඒ කාලේ ආතල් මතක් වෙන්නත් එක්ක
    be bn mama inne fake ekakain,,, ubata onema nam meken log out wela eaken log wela screen shot ekak dannam

    මට නම් සතුටුයි දැන් ඒ වගේ ගූ කන එකෙක් වෙනුවෙන් කාලය කන්නේ නැති එක ගැන..
    ow bn mama uba kiyana de piligannawa.. uba mage thred balapanko.. oka ain karamu meken kiyalath mama thred dala tiyenwa.. ita passe? palu gedara walan bidinna uba kamatida?kisima thirill ekak tiyeida?
    ------ Post added on Apr 8, 2022 at 11:33 PM
     
    • Haha
    Reactions: Boole

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    sira?

    මචන් උබ එකම මතයේ ඉන්න එඋන් එක්ක තර්ක කරනවද???එරෝ තමා ඉන්න විරිද්ද වාදියා.. ඉතින් ඌ නොහිටින්න උබලට මේක බෝරින්...
    ------ Post added on Apr 8, 2022 at 11:29 PM
    අපි ඌව මැරුවේ නෑනේ. බ්‍රහ්ම දණ්ඩනය දුන්නා විතරයි. තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තුවන්න 🤭 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,821
    113
    එකමත් එක රටක
    ow bn mama uba kiyana de piligannawa.. uba mage thred balapanko.. oka ain karamu meken kiyalath mama thred dala tiyenwa.. ita passe? palu gedara walan bidinna uba kamatida?kisima thirill ekak tiyeida?
    කුණු දේසපාලනේ නැතුව හොද දේ දේවල් ගැන ත්‍රෙඩ් වැටෙයි
     
    • Like
    Reactions: Lovtus

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    අපි ඌව මැරුවේ නෑනේ. බ්‍රහ්ම දණ්ඩනය දුන්නා විතරයි. තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තුවන්න 🤭 🤭 🤭
    ela ela හැබයි ඌව මියුට් කරන්න එපා.. ආතල් එකක් ගන්න තියෙන චාන්ස් ඒක අපරාදේ...