එලකිර්යේ මුස්තාපා............

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අහෝ සස්ලි...., මෙච්චර චාටර්ද මූ:D:D:D
congratulations.jpg
:yes:
 
Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අහෝ...මුස්තාපා මඩ නානවා...
    මමත් හිතුවෙ කොල්ල පාඩුවේ ඉන්න නිවිච්ච චරිතයක් කියලා....බැලුවාම මූ හද්ද චා...නේ...
    :rofl:
    හක හක හක:lol:
    බයි ද වේ...සුභ පැතුම් යාලුවා...ඔහොම යා...o:cool:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අහෝ...මුස්තාපා මඩ නානවා...
    මමත් හිතුවෙ කොල්ල පාඩුවේ ඉන්න නිවිච්ච චරිතයක් කියලා....බැලුවාම මූ හද්ද චා...නේ...
    :rofl:
    හක හක හක:lol:
    බයි ද වේ...සුභ පැතුම් යාලුවා...ඔහොම යා...o:cool:
    මෙහෙම ගියොත් ලිඳ තමා... කෝමද, කාලෙකින් මීට් උනේ....
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මන් උඹට කලිනුත් කියල තියෙනවනේ බල්ලත් එක්ක වැඩේ කරනකොට ආරක්ෂාකාරී තැනකට ගිහින් කරපන් කියලා....:sorry:

    ඒකනේ සස්ලියෝ....දැන් බලපන්,,පැන්තර් දැක්කා කියන්නෙ චැනල් 4 එකේ දැම්මා වගේනේ..ඔය වගේ වැඩ කරද්දි හැංගිලා කරපන් මීට පස්සෙවත්...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    ඒකනේ සස්ලියෝ....දැන් බලපන්,,පැන්තර් දැක්කා කියන්නෙ චැනල් 4 එකේ දැම්මා වගේනේ..ඔය වගේ වැඩ කරද්දි හැංගිලා කරපන් මීට පස්සෙවත්...
    lol.gif
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මෙහෙම ගියොත් ලිඳ තමා... කෝමද, කාලෙකින් මීට් උනේ....
    හොදින් ඉන්නවා මචෝ...උඹට කොහොමද?
    මම දැන් බොහෝ දුරට සති අන්තෙ විතරයි එලකිරි එන්නේ.
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එහෙමද...? ලගදි ගම් පලාතේ ආවේ නැද්ද....:D
    උඹ කියන්නේ උඹලගේ ඔෆිස් එක තියෙන පැත්තෙද??නැත්තම් ගෙදරද??
    ගෙදරනම් ගියා මචන්...දැනුත් ගෙදර තමා ඉන්නෙ;):yes: