එලකිරිත් හැක් කරය්ද

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එලකිරිත් හැක් කරය්ද

    ඉදිරි සති කිහිපය තුලදී තම අපේක්‍ෂකයන් සම්බන්ධව අපහාසාත්මක තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වීමේ අවදානමක් ඇති බවට ලැබී ඇති තොරතුරු අනුව ප්‍රධාන පක්ෂ දෙකෙහි ජනාධිපති අපේක්ෂකවරුන්ගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා සහාය ලබා ගැනීමට විදේශීය පරිගණක හැකර්වරුන් විස්සකට ආසන්න පිරිසක් ගෙන්වා ඇති බව වාර්තා වනවා.

    ජනාධිපති අපේ්ක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මෙලෙස විදෙස් හැකර්වරුන් ගෙන්වා ඇති බව සඳහන් වන අතර ඔවුන් ඉන්දියාව, චීනය, වියට්නාමය සහ තායිවානය යන රටවල පදිංචි පරිගණක හැකර්වරුන් බවයි වාර්තා වන්නේ.

    තම අපේක්‍ෂකයන් දෙදෙනා සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප‍්‍රචාරය වන අපහාසාත්මක තොරතුරු අවහිර කිරීම ඔවුනට පැවරී ඇති ප‍්‍රධාන රාජකාරිය වී ඇති අතර මෙම හැකර්වරුන් සිදුකරන එක් අවහිරතාවක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දහයකට අධික මුදලක් ගෙවීමට පොරොන්දු වී ඇති බවද පුවත්පත් වාර්තා සඳහන් කර තිබෙනවා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ටෞකන්ඩ දෙය්යොන්ගෙම පිහිටය්

    මෙම හැකර්වරුන් සිදුකරන එක් අවහිරතාවක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දහයකට අධික මුදලක් ගෙවීමට පොරොන්දු වී ඇති බවද පුවත්පත් වාර්තා සඳහන් කර තිබෙනවා
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ටෞකන්ඩ දෙය්යොන්ගෙම පිහිටය්

    මෙම හැකර්වරුන් සිදුකරන එක් අවහිරතාවක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දහයකට අධික මුදලක් ගෙවීමට පොරොන්දු වී ඇති බවද පුවත්පත් වාර්තා සඳහන් කර තිබෙනවා

    Hacking is legal? What is CERT do then