මං ලග තියෙනවා ඕනෑ තරම් Sinhala Font. කොහොමද උබලට මම මේවා දෙන්නේ,,,,![]()
mediafire.com
RAR වලින් Compress කරලා upload කරන්න.
මං ලග තියෙනවා ඕනෑ තරම් Sinhala Font. කොහොමද උබලට මම මේවා දෙන්නේ,,,,![]()
මචන් තරහ අවසර....මේ ටික Mediafire එකට දන්න බැරිද???![]()
මං ලග තියෙනවා ඕනෑ තරම් Sinhala Font. කොහොමද උබලට මම මේවා දෙන්නේ,,,,![]()
මචන් තරහ අවසර....මේ ටික Mediafire එකට දන්න බැරිද???![]()
![]()
මේ ටිකත් තියනව ද මචං........
කුමාර මහතාණෙනි, ඔබ ගාව තියන ටික එන වෙලාවක දොක්ක ගෙන එනවද? රෝගීන් හට පත්රිකා නිර්මාණය කරන මට මෙම අතුරු අම්බානක් සහ කංබානක් වැදගත්ය........




අග්නි සිට දිසාපාමොක් දක්වා ටික දුන්නොත් මාගේ බාව මත පාන රැගුමක යෙදෙමි!!!!!මොන හු ද මේ කියන්නේ?
ඇයි මෙච්චර දවස් හංගගෙන හිටියෙ ?
කලින් කිව්වනන් දෙනවනෙ..
එඥ්ඥන් හෙනහුරාදා දොහේ බරටම අකුරු ටික උස්සගෙන..![]()





අග්නි සිට දිසාපාමොක් දක්වා ටික දුන්නොත් මාගේ බාව මත පාන රැගුමක යෙදෙමි!!!!!![]()




වෙන ෆොන්ට් ඕන තරම් සර්ච් කරලා හොයාගන්න පුළුවන්. අවුරුදු ගානක් තිස්සේ හොයන්නෙ මේ ෆොන්ට් සෙට් එක. ඒක තියෙන කෙනෙක් දාපල්ලා.....![]()
මචං හැමදාම කට්ටියගෙන් මේ ෆොන්ට් සෙට් එක ඉල්ලුවම දෙන්නේ වෙන වෙන මගුල්.වෙන ෆොන්ට් ඕන තරම් සර්ච් කරලා හොයාගන්න පුළුවන්. අවුරුදු ගානක් තිස්සේ හොයන්නෙ මේ ෆොන්ට් සෙට් එක. ඒක තියෙන කෙනෙක් දාපල්ලා.....
BUMP thama...
බුම්ප්
bump


ඔය ෆොන්ට් සෙට් එක 70000ක්ද කොහෙද බං.. හම්බ ගණන්.. ඇඩ්වටයිසින්, ෆොටෝ එඩිටින් කරන එවුන් ළග නම් ඇති.. හැබැයි උන්ගෙන් නම් ලැබෙන්නෙ නෑ ලේසියට..![]()



















