එලකිරියටම වටින දෙයක් මෙන්න.....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් තරහ අවසර....මේ ටික Mediafire එකට දන්න බැරිද???:sorry::sorry::sorry:

    මොන හු යන්නක්ද පවසන්නේ? කිමද මා දැමූ ලින්කුවේ වැරැද්ද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං ලග තියෙනවා ඕනෑ තරම් Sinhala Font. කොහොමද උබලට මම මේවා දෙන්නේ,,,,:)

    isiwarafonts2ndpage.jpg

    මේ ටිකත් තියනව ද මචං........

    කුමාර මහතාණෙනි, ඔබ ගාව තියන ටික එන වෙලාවක දොක්ක ගෙන එනවද? රෝගීන් හට පත්‍රිකා නිර්මාණය කරන මට මෙම අතුරු අම්බානක් සහ කංබානක් වැදගත්ය........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    isiwarafonts2ndpage.jpg

    මේ ටිකත් තියනව ද මචං........

    කුමාර මහතාණෙනි, ඔබ ගාව තියන ටික එන වෙලාවක දොක්ක ගෙන එනවද? රෝගීන් හට පත්‍රිකා නිර්මාණය කරන මට මෙම අතුරු අම්බානක් සහ කංබානක් වැදගත්ය........

    මොන හු ද මේ කියන්නේ?
    ඇයි මෙච්චර දවස් හංගගෙන හිටියෙ ? :angry::angry:
    කලින් කිව්වනන් දෙනවනෙ..
    එඥ්ඥන් හෙනහුරාදා දොහේ බරටම අකුරු ටික උස්සගෙන..:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන හු ද මේ කියන්නේ?
    ඇයි මෙච්චර දවස් හංගගෙන හිටියෙ ? :angry::angry:
    කලින් කිව්වනන් දෙනවනෙ..
    එඥ්ඥන් හෙනහුරාදා දොහේ බරටම අකුරු ටික උස්සගෙන..:yes::yes:
    අග්නි සිට දිසාපාමොක් දක්වා ටික දුන්නොත් මාගේ බාව මත පාන රැගුමක යෙදෙමි!!!!!:P:yes::yes::cool::D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අග්නි සිට දිසාපාමොක් දක්වා ටික දුන්නොත් මාගේ බාව මත පාන රැගුමක යෙදෙමි!!!!!:P:yes::yes::cool::D

    අනේ අයියන්ඩි..මොන බයන්නක්ද මේ කියන්නේ? :shocked::shocked::shocked:
    මගේ ළග තියෙන්නේ මේකෙ දාලා තිබ්බ පළමු පිට තිබ්බ අකුරු ටිකයි වෙන පට්ට අකුරු 10ක්
    විතරකුයි.. අර ඔක්කොමනන් නැහැ...තිබ්බත් දෙන්නෙ නැහැ අර රැගුම නිසා..
     
    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    isiwarafonts2ndpage.jpg

    මචං හැමදාම කට්ටියගෙන් මේ ෆොන්ට් සෙට් එක ඉල්ලුවම දෙන්නේ වෙන වෙන මගුල්.:(:( වෙන ෆොන්ට් ඕන තරම් සර්ච් කරලා හොයාගන්න පුළුවන්. අවුරුදු ගානක් තිස්සේ හොයන්නෙ මේ ෆොන්ට් සෙට් එක. ඒක තියෙන කෙනෙක් දාපල්ලා.....
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    ow bn.....epa venava....

    BUMP thama...

    බුම්ප්

    thxxxxxxxxx bump valata.....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ෆොන්ට් සෙට් එක 70000ක්ද කොහෙද බං.. හම්බ ගණන්.. ඇඩ්වටයිසින්, ෆොටෝ එඩිටින් කරන එවුන් ළග නම් ඇති.. හැබැයි උන්ගෙන් නම් ලැබෙන්නෙ නෑ ලේසියට..:no::no:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔය ෆොන්ට් සෙට් එක 70000ක්ද කොහෙද බං.. හම්බ ගණන්.. ඇඩ්වටයිසින්, ෆොටෝ එඩිටින් කරන එවුන් ළග නම් ඇති.. හැබැයි උන්ගෙන් නම් ලැබෙන්නෙ නෑ ලේසියට..:no::no:

    :dull::dull::dull::dull::baffled::baffled::baffled::baffled::oo::oo::oo::oo::rolleyes::rolleyes::rolleyes::rolleyes::nerd::nerd::nerd::nerd: