එලකිරියට අලුත් කොල්ලෙක්

SLCitizen

Member
Jul 18, 2017
19
7
0
Nawinna, Colombo
එලකිරියට අලුත් කොල්ලෙක්

එලකිරියට අලුතෙන් ආවේ, කාලෙක ඉඳලා දැනගෙන හිටියා ඒත් Account එකක් තිබ්බේ නෑ... :no:
මොනවහරි දැනගන්න ඕන වුනාම Google එකේ Elakiri නමත් එක්ක ගහලා අවශ‍‍ය දේ මේකෙන් හොයාගත්තා, තාමත් එහෙමයි. :nerd:

අදනම් ස්තිර සාමජිකයෙන් විදියට Register වුනා. :love:

එලකිරිය මට දැනුමට වගේම ජීවිතේටත් මාරම දේවල් කියලා දුන්නා...

මේකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ හැමකෙනෙක් එක්කම දන්න දේවල් බෙදාගෙන, තවත් දේවල් ඉගෙනෙගෙන සහ‍යෝගයෙන් ඉන්න බලපොරොත්තු වෙනවා... :love::love:

ජය වේවා!!!
SLCitizen
 
Last edited:

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අවුලක් නෑ ඇතුලට වරෙං..
උඹ ඇයි එලකිරි ආවේ කියන හේතුව අපිට වැඩක් නෑ මිනිහෝ මොකද එන කොයි එකත් එන්නේ ඔය ටික කියාගෙන තමයි..
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අවුලක් නෑ ඇතුලට වරෙං..
    උඹ ඇයි එලකිරි ආවේ කියන හේතුව අපිට වැඩක් නෑ මිනිහෝ මොකද එන කොයි එකත් එන්නේ ඔය ටික කියාගෙන තමයි..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    qVNUeuW.gif
     

    SLCitizen

    Member
    Jul 18, 2017
    19
    7
    0
    Nawinna, Colombo
    අවුලක් නෑ ඇතුලට වරෙං..
    උඹ ඇයි එලකිරි ආවේ කියන හේතුව අපිට වැඩක් නෑ මිනිහෝ මොකද එන කොයි එකත් එන්නේ ඔය ටික කියාගෙන තමයි..

    සින්නොන්ගේ සැර :oo: