එලකිරියට අලුත් කොල්ලෙක්
එලකිරියට අලුතෙන් ආවේ, කාලෙක ඉඳලා දැනගෙන හිටියා ඒත් Account එකක් තිබ්බේ නෑ...
මොනවහරි දැනගන්න ඕන වුනාම Google එකේ Elakiri නමත් එක්ක ගහලා අවශය දේ මේකෙන් හොයාගත්තා, තාමත් එහෙමයි.
අදනම් ස්තිර සාමජිකයෙන් විදියට Register වුනා.
එලකිරිය මට දැනුමට වගේම ජීවිතේටත් මාරම දේවල් කියලා දුන්නා...
මේකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ හැමකෙනෙක් එක්කම දන්න දේවල් බෙදාගෙන, තවත් දේවල් ඉගෙනෙගෙන සහයෝගයෙන් ඉන්න බලපොරොත්තු වෙනවා...

ජය වේවා!!!
SLCitizen

Last edited: