එලකිරියට ආවෙමි
ඔන්න ඉතින් එහෙං මෙහෙං අන්තර්ජාලයේ සැරිසරද්දි එලකිරිය දැකල ඕකට ජොයින් වෙන්න ආසාවක් ඇති වුනා. ඉතින් ටෙස්ට් කොරල බලන්න හිතුන. ඒත් මං මේකෙ මෙලෝ සංසාර දෙයක් දන්නෙ නෑ. ඉතින් යාලුවෙක්ගෙ උදව්වක් ගත්ත. උදව්වක් කිව්වට අලුත් අකවුන්ට් එකක් හදන තැන ඉඳන් පෝස්ට් එකක් දාන තැනට යනකම් ඉගෙන ගත්තෙ එයාගෙන්. FB එකේ නම් ඉන්නෙ Eranga Lakmal කියන නමෙන්. මේකෙ නම් කොහොමද දන්නෙ නෑ. ඉතින් මම හිතනව මූනුපොත වගේම මේකත් හොඳ තැනක් වෙයි කියල.