එලකිරියට ඇවිත් අවුරුදු 10 ක් වෙනවා හෙට මම බදිනවා. උබත් සුභ පතපන් මට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    එලකිරියට ඇවිත් අවුරුදු 10 ක් වෙනවා හෙට මම බදිනවා. උබලත් සුභ පතපන් මට. :lol::lol::lol:

    Congratulations

    10yrs meke idalath ada marry karanna eka loku deyak.
    mama hithanne uba meke pawul prashna thread balala nathuwa athi. baluwe nethnma meeta passe balannath epa

    jaya wewa. advice ahala thread danna epa, meke inn kuhakayo paressamin
     
    • Haha
    Reactions: SK29

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    තව ටිකක් හිතලා බලපං. උබ අත අරින්න යන්නේ ජීවිතේ තියෙන හොදම නිදහස.
    ඒ කොහොම වුණත් සුබ පතනවා
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,071
    113
    "විෂින් හැපි වෑල්ඩිං ලයිෆ් බෝත් ඔෆ් යූ"
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    එලකිරියට ඇවිත් අවුරුදු 10 ක් වෙනවා හෙට මම බදිනවා. උබලත් සුභ පතපන් මට. :lol::lol::lol:
    Share Discover GIF
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සුභ පැතුම් බොසා
    හැබැයි අනිද්දා ඉඳන් උඹ දකින්න පටන් ගන්නේ යාළු වෙලා හිටිය කෙල්ල නම් නෙමේ.
    හේතුව උඹ පැය 24ම ඒකී එක්ක ඉන්න පටන් ගන්නේ අනිද්දා ඉඳන්නේ.
    ඒ වෙනස දරා ගන්න පුරුදු වෙයන්

    සුභ විවාහ දිවියක් වේවා. නිරෝගි දරු සම්පත් ලැබේවා
     
    • Like
    Reactions: Ryan08

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,189
    746
    113
    Tiwi,NT
    සුභ පැතුම් බොසා
    හැබැයි අනිද්දා ඉඳන් උඹ දකින්න පටන් ගන්නේ යාළු වෙලා හිටිය කෙල්ල නම් නෙමේ.
    හේතුව උඹ පැය 24ම ඒකී එක්ක ඉන්න පටන් ගන්නේ අනිද්දා ඉඳන්නේ.
    ඒ වෙනස දරා ගන්න පුරුදු වෙයන්

    සුභ විවාහ දිවියක් වේවා. නිරෝගි දරු සම්පත් ලැබේවා (2)
     
    • Like
    Reactions: Ryan08

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    ජයෙන් ජය සහෝදරයා. ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවා. 👍👍👍
     
    • Like
    Reactions: Ryan08