එලකිරියට ඇවිත් අවුරුදු 10 ක් වෙනවා හෙට මම බදිනවා. උබත් සුභ පතපන් මට

Nuwan Gimhana

Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    ඉයේ එකෙක් fb එකේ කෙල්ලක් යාලු කරගෙන, අද පොරක් කසාද බදිනවලු, හොදා හොදා, Congratulation dude
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    උඹල දෙන්නටම සුබ අනාගතයක් පතනවා මචන්. හොදින් හිටපල්ලා :yes:
    හනිමුන් බබෙක් ඕනේ
     
    • Haha
    Reactions: Hecker

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සුබ පැතුම් කොල්ලෝ. පුළුවන් නම් දරුවන්ට වෙන රටක birth certificate එකක් ගන්න බලපන්.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Hallmark Ecards Art GIF by Hallmark Gold Crown
     
    • Like
    Reactions: Any.key