අද මට නෝන්ඩි වැඩක් වුණා 😂

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    කාලෙකින් බීඩියක් ගැහුවේ නෑ කුකුලෝ. අර කලු ටිකක් ලොකු බීඩිය නම් මරු. ලංකාවේ හදන පට්ට සුරුට්ටුවක් තියෙනවා. රට යවන්නම හදන එකක්. එකත් පට්ට. පපුවෙන් දුම එකයි :rolleyes:
     
    • Haha
    • Wow
    Reactions: NRTG and Flappybird

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    බාස්ලට බුලත් විටකුයි බීඩි දෙකකුයි ගේන්න ගියා

    කඩේ නංගිගෙන් මම ඉල්ලුවෙ බිලත් විටකුයි සුරුට්ටු දෙකකුයි දෙන්න කියල

    මං බැලුව හිනා වෙන්නෙ මොකද කියල


    නංගි කිව්වට පොඩි කෙනෙක් නෙමේ ඉතිං. මට වඩා අවුරුදු 5 ක්ද කොහෙද බාල

    සුරුට්ටු නෙමේනෙ බීඩිනෙ :LOL:

    බීඩියක් 10 යි

    අත්උදව්වට එන කෙනෙක්ට. ඌ කියනව සිගරට් බොන්න පුරුදු වුණොත් සිගරට් බොන්නම හිතෙනව කියල
    ඉතිං සල්ලි නැති එවුන් බීඩි බොනව

    තව එකෙක් ඉන්නව ඌට බුලත් විට දැක්කොත් ඉන්නම බෑ. කනව කනව කනව ඉවරයක් නෑ. තාත්තගෙ බුලත් වට්ටිය ඉවර කරනව

    ඊට පස්සෙ කොන්ත්‍රාත් ගත්තු ලොකු බාස් ගේ පිටිපස්සෙන් ඇවිත් කියනව. බුලත් වට්ටිය ඉස්සරහින් තියන්න එපා. මම පිටිපස්සෙන් ඇවිත් පොඩි විටක් කාල යන්නං කියල :ROFLMAO: නැත්තං අරු බුලත් වට්ටිය ඉවර කරනව කියල

    ඒ බාස් කැමති නෑ එයාගෙ ගෝලයො ගෙදර මිනිස්සුන්ට කරදර කරනවට
    හෙට්ටියාගේ කඩේද
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    කාලෙකින් බීඩියක් ගැහුවේ නෑ කුකුලෝ. අර කලු ටිකක් ලොකු බීඩිය නම් මරු. ලංකාවේ හදන පට්ට සුරුට්ටුවක් තියෙනවා. රට යවන්නම හදන එකක්. එකත් පට්ට. පපුවෙන් දුම එකයි :rolleyes:
    කොණ්ඩෙ වවාගත්තු හොල්මනක් වගේ ඉන්න ලෝයර් මහත්තවය මතක් වුණා :D
     
    • Haha
    Reactions: SimMaster and NRTG

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,169
    113
    Kotahena
    දවසක් දා හැන්දෑවක.. පුකේ අරින්නට හිතුණා..
    හිතුවෙත් නෑ..... අනුරාධගෙ.. පුකම මතක් වෙයි කියලා.. 🤷🏻‍♂️
    Disgusted Steve Carell GIF
     
    • Haha
    Reactions: Candid-B

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    මේ වැහි දවස්වල උබලගේ ගෙදර මොනවද හදන්නෙ? වැස්ස නිසා භාගෙට වැඩ නතර කරන්න උනොත් උබලගේ පැත්තේ බාස්ලා දවසේ පඩීයම ඉල්ලන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: NRTG