![]()
එල එල.. දැන් උබ වයසට ගිහින් බැදලා ළමයිත් ඇති එහෙනං
මමත් 2007 ආවේ

apo uba aapu eka hondatama mathakai aapu gaman Elakiriya hack karana kathawak da monawada kiyala case ekak giya neyda passe white hat eka daagaththa..![]()

මේකට එන ගොඩක් උන් කම්පියුටර් එකක් එසෙම්බල් කරන්න පුලුවන් උනාම හිතන් ඉන්නෙ මුලු ලෝකෙම එව්ව හැක් කරන්න ෆක් කරන්න පුලුවන් කියල තමා![]()