එලකිරියට දුන්න මම ගේමක්..

Status
Not open for further replies.

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    එලකිරියට දුන්න මම ගේමක්..

    කොහොමද කට්ටිය ඔන්න මං දුන්න එලකිරියට ටොප් ගේමක්.:D:D

    elakiri.jpg


    untghdhgitled.jpg


    40739130.jpg


    මේක දැකල ඇඩ්මිනිස්ටර් මහතා මාව බෑන් කොරයිද දන්නෑ.:rolleyes::rolleyes:
    මේක දන්න උනුත් ඇති උන් කෑනුගහ කට පු* පියන් හි‍ටු :frown: සමහර උන් නොදන්නවා ඇති,මේක ඇවිල්ල එක්තරා හැකින් වැඩක් තමා..:P:P
    හැබැයි මේක ෆොටෝෂොප් නම් නෙමේ.හරි (එච්චර ෆොටෝෂොප් කාපරයෙක්
    නෙමේ)
    :oo::oo:
    බලකෝ මගෙත් කො‍ටු එකොලහයි.

    නොදන්න අයට මං සලකන්න බලාපොරොත්තු වෙනවා (ඒ අය රෙප් වලින් සලකා මට පිම් පාරක් දෙන්න,

    එහෙනම් රෙප් බම්ප් කමෙන්ට් දාලා ගියාට අවැඩක් නෑ,,:yes::yes:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අනේ තොපි බොරුවට පුක ඉරන් හිනා :angry::angry:වෙනවා කරලා තියෙන එක දන්නෙත් නෑ,බලකො පලවෙනි පින්තූරේ:frown:,අනන්මනන් එකේ පින්තූර තමා ඉතින් දාල තියෙන්නේ,:yes:එතකොට මගේ රෙප් පවර් එක:rofl:,කො‍ටු ගාන:nerd: බලලා හි‍ටුකෝ,ආයිත් සැරයක් කියනවා එඩිට් නම් නෙමේ,එහෙම දාලා නිකන් ගූ වෙන්නේ නෑ :yes::yes:
     
    Status
    Not open for further replies.