එලකිරියට මල් මිටක් !!!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නියමයි මචන් අවුරුදු තුනක් කියන්නේ ලොකු කාලයක් නේ,,,,,, මේ ටික කාලේට මට මෙහෙම අත්දැකීම් තියෙනවා නම් මට හිතාගන්න පුලුවන් ඔයා ගැන. දවසක් අහම්බෙන් මම SCURVY දැක්කේ නැද්ද කියලා අහලා තමා ඔයා මට ෆිට් උනේ. මගෙන් සුභ පැතුම් අවුරුදු තුනක් මේකෙ ත්‍රිඩ් දාලා පොස්ට් දාලා වලි දාගෙන හිටියට,,:P
    මොනවා උනත් Tharinda76 නියම ආතල් ෆිට් පොරක්,,NIGGA හිටියනම් කියයි 76 කුකූලා පර කලු සින්හල කුකුලෙක් කි
    යලා.:rofl:

    :lol::lol: තෑන්ක් යූ මචන් :D ...උඹත් ෆිට් බුවෙක් තමා ලඟදි ජොයින් උනත් ... එළකිරි.කොම් එකේ සීනියර්, ජූනියර් බේදයක් නැති බවට උඹ හොඳ උදාහරණයක් ... ඔව් ඔව් නිග්ගා හිටියනම් හොඳ එව්වා අහගන්න තිබ්බ ...ලොල් :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නියමයි... මගෙනුත් සුභපැතුම් මචං.... දිගටම මේ විදිහට අපිත් එක්ක ඉන්න.... :):):)

    තෑන්ක් යූ මල්කවී !! :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එළකිරියට ජයවේවා..!
    11.gif
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    congrats-daisy.gif


    මම නම් එලකිරි එකට ඇවිත් ටික කාලයයි... අවු.3 ක් කියන්නේ ලොකු කාලයක්නේ...
    මගෙන් සුභ පැතුම්


    k99tlt.gif
     

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    අනෙක් අයගෙන් මම ඉල්ලන්නේ අපි මෙතනට එන්නේ දැනුමක් අප තුලට එකතු කර ගැනීමට මිස වෙනත් දේවල් වලට මෙම අඩවිය භාවිත කිරීමට නොවේ ... මෙය රැක ගැනීම ඔබ සතුය .....
    අන්න ඒ කතාවනම් හරි මචන්,
    දැන් එලකිරි එකේ යන්නෙ මහ පිස්සු Thread

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    congrats-daisy.gif


    මම නම් එලකිරි එකට ඇවිත් ටික කාලයයි... අවු.3 ක් කියන්නේ ලොකු කාලයක්නේ...
    මගෙන් සුභ පැතුම්


    k99tlt.gif

    තෑන්ක් යූ නංගි !!

    animated_plane.gif


    MickeyPlaneThankYou.gif
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මූ වැඩේ අතාරින්නෙ නෑ පරණ ත්‍රෙඩ් ඔක්කොම බම්ප් කරනවා :lol::lol: