නියමයි මචන් අවුරුදු තුනක් කියන්නේ ලොකු කාලයක් නේ,,,,,, මේ ටික කාලේට මට මෙහෙම අත්දැකීම් තියෙනවා නම් මට හිතාගන්න පුලුවන් ඔයා ගැන. දවසක් අහම්බෙන් මම SCURVY දැක්කේ නැද්ද කියලා අහලා තමා ඔයා මට ෆිට් උනේ. මගෙන් සුභ පැතුම් අවුරුදු තුනක් මේකෙ ත්රිඩ් දාලා පොස්ට් දාලා වලි දාගෙන හිටියට,,
මොනවා උනත් Tharinda76 නියම ආතල් ෆිට් පොරක්,,NIGGA හිටියනම් කියයි 76 කුකූලා පර කලු සින්හල කුකුලෙක් කියලා.![]()

තෑන්ක් යූ මචන්
...උඹත් ෆිට් බුවෙක් තමා ලඟදි ජොයින් උනත් ... එළකිරි.කොම් එකේ සීනියර්, ජූනියර් බේදයක් නැති බවට උඹ හොඳ උදාහරණයක් ... ඔව් ඔව් නිග්ගා හිටියනම් හොඳ එව්වා අහගන්න තිබ්බ ...ලොල් 







