එලකිරියත් ලගදිම ඉවරයි....

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
සිරාවට බන් මෙලො වැඩැක් නැති ත්‍රෙඩ් උඩට ඇවිල්ලා සුලුවෙන් හරි වැටෙන හොද ත්‍රෙඩ් ටික යට යනවා පොල් බුරුවො කරන වැඩෙන් එකෙන් අපිට වැඩැකුත් නැ දානන් එකට වැඩකුත් නැ :dull:
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
felix01.gif
 

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මමත් ඔය කතාව අනුමත කරනවා. මමත් ලගදි තම PROFILE එකක් හදාගත්තේ. එත් මම ඉස්සර ඉදලම මෙකෙ articles ේ බලනවා.
    මමනම් යෝජනා කරන්නෙ මෙකෙ ආගම, ජාතිය ගැන යන articles නවත්වන්න ඕනෙ. මේ දේවල් නිසා තමෛ කට්ටිය මරගන්නෙ.
    මෙතන මිනිසුන්ගෙ සහෝදරත්වය වැඩි කරන තැනක් කරන්න ඕනෙ.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    mokekda ekek gon tag ekak dala :lol: apitanam bayak ne ithin. site ekata mona hari wei kiyala thama duka.. meka man eddi kochchara hondata thibbada. dan okkoma modayo karala wena set ekak. site eke quality eka adu karawanawa
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔව් බන් පිස්සො වගේ දේශපාලනේ ගැන බැනගන්නවා යකෝ මේ ගොන් හරක් ට තේරෙන්නේ නෑ නේ අපි බැණ ගත්තට රට හැදෙන්නේ නැති විත්තිය.තව එවුන්ටිකක් ආගම ගැන කියවනවා.මේක දැන් පිස්සන් කොටුවක් වෙලා.:frown::no:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මෙකේ ඇත්ත කියන එවුන්ගේ රෙප් කපනවා .මුන්ට ඇත්ත පේන්න බෑ එකයි වරද
     
    Oct 29, 2011
    22
    3
    0
    මාත් එකඟයි කතාවට, කොච්චර නම් වැදගත් දේවල් තියෙනවද අපිට බෙදා ගන්න,

    ~සාධාරණ කොටා
    ~
    2012 පෙබරවාරි 24වන දින
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ආ මේ බොරලුගොඩ නේ. පරණ account එකක් හොයාගත්තට මොකද තාම සිංහල වල කිසිම ප්‍රගතියක් නෑ වගේ.

    :lol::lol::lol:
    :lol::lol::lol:
    :lol::lol::lol:

    උඹත් මාව මාර දේවල් වලට තමය් ඇදල ගන්නේ.. සිංහල දන්නේ නැ කියනේක එක දෙයක්.. සිංහල දන්නේ නැ වගේ රගපානේක තවත් දෙයක්...
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    බොරලුගොඩ මහතා;12162483 said:
    උඹත් මාව මාර දේවල් වලට තමය් ඇදල ගන්නේ.. සිංහල දන්නේ නැ කියනේක එක දෙයක්.. සිංහල දන්නේ නැ වගේ රගපානේක තවත් දෙයක්...

    උබේ මේ account එකටවත් හරියට සිංහල බෑනේ වල් ඌරෝ.අතේ මාට්ටු ගෙරි හම්බස්.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    බොරලුගොඩ මහතා;12162483 said:
    :lol::lol::lol:
    :lol::lol::lol:
    :lol::lol::lol:

    උඹත් මාව මාර දේවල් වලට තමය් ඇදල ගන්නේ.. සිංහල දන්නේ නැ කියනේක එක දෙයක්.. සිංහල දන්නේ නැ වගේ රගපානේක තවත් දෙයක්...


    Moo elakiri eka kana pradanama dial ekak :dull::dull:
     

    kiribanda01

    Member
    Feb 24, 2012
    14
    1
    0
    apooooooooooooooi

    මම ඉස්සර එලකිරි යට හවස 7ට 8ට ගොඩ වෑදෙනකොට මේකේ තිබුනෙ කාට කාටත් වෑදගත් කමක් තියෙන දේවල්...:yes::yes:
    ඒත් දෑන් ලගක ඉදන්.... ෆේක් ප්‍රොෆිලේ හදා ගත්තු කාලකන්නි එවුන් ටිකක් මේක ලෑට් එකක් කරලා.... :frown::frown::frown:

    උන් එක්කෝ බුද්දාගමට බනි.... නෑත්තම් කාගේ හරි අම්මට බනි..... නෑත්තම් හම්බුකරන් කන රටට බනි.... බල්ලෙකුට වටින්නේ නෑති දේශපාලනෙ අල්ලගනී...
    :growl::angry::confused:

    …ඕව නිසා දෑන් මෙකෙ ඉස්සර තිබුන ලස්සන නෑහ... :no::no::no:

    කොටිම්ම මේකේ elakiri>Talks Category එක හෑම තෑනම රතු කට්ට ටත් පහල වටිච්ච එවුන් ටිකක් හෝ ගාල.... තේරෙඩ් පුරවල.... :angry::angry::angry:

    මේකෙ ඉන්න
    Administrators,Moderators,GTR ලට වත් බෑයිද ඔය Forum Rules Upgrade කරන්න... ??? :no::yes::no::yes::no::yes::no::yes:

    apu gamanma dakke meka.mehema thanakata goda wadune naraka kalayak enawada koheda?thawa balamu.