බාව කියන්නේ ඇඟේ මොන කෑල්ලදඕහ් කමෝමෝමෝන්.......
කිස් මයි බාව!!!

බාව කියන්නේ ඇඟේ මොන කෑල්ලදඕහ් කමෝමෝමෝන්.......
කිස් මයි බාව!!!

මද කෙසේවෙතත් නියම කිපීම බලගන්න කලියෙන් මම යනෝමද කිපුනහම ඔහොමලු කියවෙන්නේ..![]()

අපිත් කැමති නේ බන්... රොටියක් කාලා අප්පය පුච්චලා ආණ්ඩුවක් පෙරලන්න ...................![]()


පට්ට මචන් video එක....

උඹ සංවිධායකයෙක් වෙන එක අපරාධයක්....
සංවිධායකයන් නොමිනේට් කරන්න බැරිද....?
මටත් ඕක කල්පනා උනා.. අනිවා මොකක් හරි සෙට් වෙන්න තිබුනා එහෙම හිටියනම්.වාලාධිය![]()

මෙච්චරකල් මට මීටර් උනේ නෑ නෙ. කිඹුල් මාමේ අපි දුරින් නෑදෑ වෙනවනෙ ඩයිනසෝර් යුගේ පටන් 
අපිට වලිග නෑ...හරිය...හම්මෝ සිංහල ශබ්ධ කෝශේ පෙරලලා අමාරුවෙන් හොයාගත්තා, වාලාධිය කියන්නේ වලිගය නෙ.
අම්මප ඇත්තනේ කිඹුලටත් වලිගයක් තියෙනවනෙ.මෙච්චරකල් මට මීටර් උනේ නෑ නෙ. කිඹුල් මාමේ අපි දුරින් නෑදෑ වෙනවනෙ ඩයිනසෝර් යුගේ පටන්
![]()
අපිට වලිග නෑ...හරිය...
තියෙන්නේ බාව වල්...හරිය....
අනික් අපි රෙප්ටීලියාවෝ (Phylum - Reptilia) නෙවෙයි හරිය..
අපි ක්රොකඩීලියාවෝ....හරිය.....(Phylum- Crocadilia)



welcome to SLගිය සතියෙ ආවෙ....ටික දවසක් ඉන්නවා..දුරකතන ඇමතුමක් දෙන්නම්...මෙදා සැරේනම් එනව එනව එනවාමයි![]()

තොට රෙප් දුන්නා කුකුළෝහ්........
මටත් ඕක කල්පනා උනා.. අනිවා මොකක් හරි සෙට් වෙන්න තිබුනා එහෙම හිටියනම්.


ඇයි එහෙමද ආසා...තොට රෙප් දුන්නා කුකුළෝහ්........
මගේ ලෝගෝ එකත් 3D ඇනිමේට් වෙන්න හදා ගන්න ඕන....![]()

තොට රෙප් දුන්නා කුකුළෝහ්........
මගේ ලෝගෝ එකත් 3D ඇනිමේට් වෙන්න හදා ගන්න ඕන....![]()
+
මොකද්ද ලෝගෝ එක.අපිට වලිග නෑ...හරිය...
තියෙන්නේ බාව වල්...හරිය....
අනික් අපි රෙප්ටීලියාවෝ (Phylum - Reptilia) නෙවෙයි හරිය..
අපි ක්රොකඩීලියාවෝ....හරිය.....(Phylum- Crocadilia)

ඔය මොන මොන වාසගම් දැන් දාගත්තත් ඉස්සර අපිත් එක්ක හිටපු අපේම ජාතියේ අය තමා කිඹුල්ලු කියන්නේ. සයිස් එක පොඩ්ඩක් ලොකුයි නැත්තන් එමම තමා 