..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    පට්ට මචන් video එක....
    :love:
    උඹ සංවිධායකයෙක් වෙන එක අපරාධයක්....
    සංවිධායකයන් නොමිනේට් කරන්න බැරිද....? :confused:

    :yes: මටත් ඕක කල්පනා උනා.. අනිවා මොකක් හරි සෙට් වෙන්න තිබුනා එහෙම හිටියනම්.
     
    • Like
    Reactions: dath kimbula

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වාලාධිය:cool:

    හම්මෝ සිංහල ශබ්ධ කෝශේ පෙරලලා අමාරුවෙන් හොයාගත්තා, වාලාධිය කියන්නේ වලිගය නෙ. :sorry:

    අම්මප ඇත්තනේ කිඹුලටත් වලිගයක් තියෙනවනෙ.:eek: මෙච්චරකල් මට මීටර් උනේ නෑ නෙ. කිඹුල් මාමේ අපි දුරින් නෑදෑ වෙනවනෙ ඩයිනසෝර් යුගේ පටන් :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අපිට වලිග නෑ...හරිය...
    තියෙන්නේ බාව වල්...හරිය....
    අනික් අපි රෙප්ටීලියාවෝ (Phylum - Reptilia) නෙවෙයි හරිය..
    අපි ක්‍රොකඩීලියාවෝ....හරිය.....(Phylum- Crocadilia)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපිට වලිග නෑ...හරිය...
    තියෙන්නේ බාව වල්...හරිය....
    අනික් අපි රෙප්ටීලියාවෝ (Phylum - Reptilia) නෙවෙයි හරිය..
    අපි ක්‍රොකඩීලියාවෝ....හරිය.....(Phylum- Crocadilia)
    :eek::eek::eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :love:

    :yes: මටත් ඕක කල්පනා උනා.. අනිවා මොකක් හරි සෙට් වෙන්න තිබුනා එහෙම හිටියනම්.
    තොට රෙප් දුන්නා කුකුළෝහ්........:cool:

    මගේ ලෝගෝ එකත් 3D ඇනිමේට් වෙන්න හදා ගන්න ඕන....:(
     
    • Like
    Reactions: RottenCOLT

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තොට රෙප් දුන්නා කුකුළෝහ්........:cool:

    මගේ ලෝගෝ එකත් 3D ඇනිමේට් වෙන්න හදා ගන්න ඕන....:(
    ඇයි එහෙමද ආසා... :dull:

    දතක් හෙල්ලෙනවා වගේ එකක් ගැලපෙයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    avatar267406_322.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිට වලිග නෑ...හරිය...
    තියෙන්නේ බාව වල්...හරිය....
    අනික් අපි රෙප්ටීලියාවෝ (Phylum - Reptilia) නෙවෙයි හරිය..
    අපි ක්‍රොකඩීලියාවෝ....හරිය.....(Phylum- Crocadilia)

    :eek::eek: ඔය මොන මොන වාසගම් දැන් දාගත්තත් ඉස්සර අපිත් එක්ක හිටපු අපේම ජාතියේ අය තමා කිඹුල්ලු කියන්නේ. සයිස් එක පොඩ්ඩක් ලොකුයි නැත්තන් එමම තමා :D