..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ටෞව්කන්ඩ උබේ රතු කොටු දෙකට මොකද උනේ මිනිහෝ :shocked:

නිල් පාටින් ලස්සනට ඉන්නවා දැන් :cool:

ඒව අයින් කරලා දැම්ම මිනිහෝ..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
සම්මාන උළෙලේ නිල පානයට අනුග්‍රහය දක්වමුද ;)

මේක ඇත්තටම තියෙන එකක්ද මිනිහෝ..
කොහෙද තියෙන්නේ..
කීයක් වගේ එයිද ඕකට..
මම බෝතල් 50ක් දෙන්නං මගේ ගානේ..
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක ඇත්තටම තියෙන එකක්ද මිනිහෝ..
    කොහෙද තියෙන්නේ..
    කීයක් වගේ එයිද ඕකට..
    මම බෝතල් 50ක් දෙන්නං මගේ ගානේ..

    ඇත්තටම තමා බොරුවට මේවා කරන්න පිස්සුද :nerd: නෙලුම් පොකුණේ තියෙන්නෙ මයිත්‍රීපාලටත් එන්න කියල තියෙන්නෙ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේක ඇත්තටම තියෙන එකක්ද මිනිහෝ..
    කොහෙද තියෙන්නේ..
    කීයක් වගේ එයිද ඕකට..
    මම බෝතල් 50ක් දෙන්නං මගේ ගානේ..

    Amata hukahanawa ubata dan nil kotu da thiyene bun :D

    Kalaya mayu wenasaka arume :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;21522750 said:
    Amata hukahanawa ubata dan nil kotu da thiyene bun :D

    Kalaya mayu wenasaka arume :(

    ඊයේ රතු කොටුවක් තිබ්බේ ඕකට. :D උදේ ත්‍රෙඩ් එකක් දැම්ම විතරයි දැන් නිල කොටු දෙකයි :lol:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සම්මාන උළෙලේ නිල පානයට අනුග්‍රහය දක්වමුද ;)

    දෙන්නම්කො කරටි කැඩෙන්න.
    ඒත් දැන් ඉන්න පොෂ් කියලා හිතන් ඉන්න උන් කැමති නෑ බන් කසිප්පු වලට.
    :sorry::sorry:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇත්තටම තමා බොරුවට මේවා කරන්න පිස්සුද :nerd: නෙලුම් පොකුණේ තියෙන්නෙ මයිත්‍රීපාලටත් එන්න කියල තියෙන්නෙ

    බොරුද?
    ඇත්තනං මං ගානේ ඔය ටික දාගනින්..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රතු රාමු මාම හෙන සලිකාරය නෙ.:rolleyes:

    මගේ ලග වචන දෙකක් නෑ..
    දෙයක් කිව්වොත් කිව්වා..
    දෙනව කිව්වොත් මග අරින්නේ නෑ අනිවා දෙනවා..
    බෝතල් 50ක් මං ගානේ..