ටෞව්කන්ඩ උබේ රතු කොටු දෙකට මොකද උනේ මිනිහෝ
නිල් පාටින් ලස්සනට ඉන්නවා දැන්![]()
ඒව අයින් කරලා දැම්ම මිනිහෝ..
ටෞව්කන්ඩ උබේ රතු කොටු දෙකට මොකද උනේ මිනිහෝ
නිල් පාටින් ලස්සනට ඉන්නවා දැන්![]()
සම්මාන උළෙලේ නිල පානයට අනුග්රහය දක්වමුද![]()
මේක ඇත්තටම තියෙන එකක්ද මිනිහෝ..
කොහෙද තියෙන්නේ..
කීයක් වගේ එයිද ඕකට..
මම බෝතල් 50ක් දෙන්නං මගේ ගානේ..
නෙලුම් පොකුණේ තියෙන්නෙ මයිත්රීපාලටත් එන්න කියල තියෙන්නෙ මේක ඇත්තටම තියෙන එකක්ද මිනිහෝ..
කොහෙද තියෙන්නේ..
කීයක් වගේ එයිද ඕකට..
මම බෝතල් 50ක් දෙන්නං මගේ ගානේ..


සොහොන;21522750 said:Amata hukahanawa ubata dan nil kotu da thiyene bun
Kalaya mayu wenasaka arume![]()
උදේ ත්රෙඩ් එකක් දැම්ම විතරයි දැන් නිල කොටු දෙකයි 
ඒව අයින් කරලා දැම්ම මිනිහෝ..
සම්මාන උළෙලේ නිල පානයට අනුග්රහය දක්වමුද![]()

දැක්කේ නෑ වැඩිය පහුගිය ටිකේ![]()

මේක ඇත්තටම තියෙන එකක්ද මිනිහෝ..
කොහෙද තියෙන්නේ..
කීයක් වගේ එයිද ඕකට..
මම බෝතල් 50ක් දෙන්නං මගේ ගානේ..



ඔව් බන්.
වැඩ ටිකක් වැඩි උනා.
වෙලාව මදි උනා.
කිරියෙන් ඈත් උනා.

ඇත්තටම තමා බොරුවට මේවා කරන්න පිස්සුදනෙලුම් පොකුණේ තියෙන්නෙ මයිත්රීපාලටත් එන්න කියල තියෙන්නෙ
රතු රාමු මාම හෙන සලිකාරය නෙ.බොරුද?
ඇත්තනං මං ගානේ ඔය ටික දාගනින්..

බොරුද?
ඇත්තනං මං ගානේ ඔය ටික දාගනින්..
රතු රාමු මාම හෙන සලිකාරය නෙ.![]()
Ethakota kantha parshaweta monada denne? Apita Bothal nan epa