ඔන්න මචන්ලා දැන් හැමෝම අළුත් නායකත්වයක් හොයන වෙලේ අපිට පුළුවන් කිරිය වශයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න.. මොකද සජිත් ස වත් අනුර ස වත් වෙන කවුරුවක්වත් මේ ප්‍රශ්න විසඳන විදිහක් ගැන කියන්නැති නිසා.. බලේට ආවට පස්සේ කරන්න ඉන්නේ..හොඳ ප්‍රකාශයක් තිබුනොත් අපිට පුළුවන් මේක එලකිරියෙන් එහාට වුණත් ගෙනිහින් සමාජගත කරන්න...
Free වෙලවට ඇවිත් කිරියේ කුනුහරුපයක් කොටගෙන ආතල් එකෙ හිටියට මං දන්නවා මේකේ ගොඩක් උන් it field එකෙ ඉන්න අය ඉන්නවා, msc phd කරපු /කරන අය ඉන්නවා, වෙන රටවල හොඳ ජොබක් කරන් ඉන්න අය ඉන්නවා, තව ලංකාවේ වෙන සුපිරි dials වුණත් anon ඉන්න පුළුවන්..මෙකී නොකීවට කිරි වාසී හැමෝටම ආරාධනය කරනවා මේ වැඩේට..
මෙන්න මේක තමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළමු සංස්කරණය :
https://github.com/ElakiriCommunity/NationalManifesto
හැමෝටම ආරාධනා කරනවා github හරහා මේකෙ වෙනස් වෙන්න ඕනේ දේවල්, එකතු වෙන්න ඕනේ දේවල් ගැන කතා කරමු කියලා..මේකට උනන්දු කෙනෙක් ඉන්නවා නම් thread එකෙ comment එකක් දාන්න.. වැඩි විස්තර update කරන්න පුළුවන්..