එලකිරියෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක්

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔන්න මචන්ලා දැන් හැමෝම අළුත් නායකත්වයක් හොයන වෙලේ අපිට පුළුවන් කිරිය වශයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න.. මොකද සජිත් ස වත් අනුර ස වත් වෙන කවුරුවක්වත් මේ ප්‍රශ්න විසඳන විදිහක් ගැන කියන්නැති නිසා.. බලේට ආවට පස්සේ කරන්න ඉන්නේ..හොඳ ප්‍රකාශයක් තිබුනොත් අපිට පුළුවන් මේක එලකිරියෙන් එහාට වුණත් ගෙනිහින් සමාජගත කරන්න...

    Free වෙලවට ඇවිත් කිරියේ කුනුහරුපයක් කොටගෙන ආතල් එකෙ හිටියට මං දන්නවා මේකේ ගොඩක් උන් it field එකෙ ඉන්න අය ඉන්නවා, msc phd කරපු /කරන අය ඉන්නවා, වෙන රටවල හොඳ ජොබක් කරන් ඉන්න අය ඉන්නවා, තව ලංකාවේ වෙන සුපිරි dials වුණත් anon ඉන්න පුළුවන්..මෙකී නොකීවට කිරි වාසී හැමෝටම ආරාධනය කරනවා මේ වැඩේට..

    මෙන්න මේක තමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළමු සංස්කරණය :
    https://github.com/ElakiriCommunity/NationalManifesto

    හැමෝටම ආරාධනා කරනවා github හරහා මේකෙ වෙනස් වෙන්න ඕනේ දේවල්, එකතු වෙන්න ඕනේ දේවල් ගැන කතා කරමු කියලා..මේකට උනන්දු කෙනෙක් ඉන්නවා නම් thread එකෙ comment එකක් දාන්න.. වැඩි විස්තර update කරන්න පුළුවන්.. :D
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගොන් ආතල් නොදී පෝලිමකට සෙට් වෙයන් බ්න්
    උඹට පුළුවන් ළේ බොන්නයි ගෙවල් කුඩු කරන්නයි විතරයිනේ බන් ඒක කරන් හිටපන් අනුන්ගේ thread අස්සේ රෙන්නතුව 😅
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    උඹට පුළුවන් ළේ බොන්නයි ගෙවල් කුඩු කරන්නයි විතරයිනේ බන් ඒක කරන් හිටපන් අනුන්ගේ thread අස්සේ රෙන්නතුව 😅
    Gon aathal set wenne na bn, puka nodee hitahan.. roll karala puke gahaganin oka
     
    • Haha
    Reactions: siri_ayya

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ඔන්න මචන්ලා දැන් හැමෝම අළුත් නායකත්වයක් හොයන වෙලේ අපිට පුළුවන් කිරිය වශයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න.. මොකද සජිත් ස වත් අනුර ස වත් වෙන කවුරුවක්වත් මේ ප්‍රශ්න විසඳන විදිහක් ගැන කියන්නැති නිසා.. බලේට ආවට පස්සේ කරන්න ඉන්නේ..හොඳ ප්‍රකාශයක් තිබුනොත් අපිට පුළුවන් මේක එලකිරියෙන් එහාට වුණත් ගෙනිහින් සමාජගත කරන්න...

    Free වෙලවට ඇවිත් කිරියේ කුනුහරුපයක් කොටගෙන ආතල් එකෙ හිටියට මං දන්නවා මේකේ ගොඩක් උන් it field එකෙ ඉන්න අය ඉන්නවා, msc phd කරපු /කරන අය ඉන්නවා, වෙන රටවල හොඳ ජොබක් කරන් ඉන්න අය ඉන්නවා, තව ලංකාවේ වෙන සුපිරි dials වුණත් anon ඉන්න පුළුවන්..මෙකී නොකීවට කිරි වාසී හැමෝටම ආරාධනය කරනවා මේ වැඩේට..

    මෙන්න මේක තමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළමු සංස්කරණය :
    https://github.com/ElakiriCommunity/NationalManifesto

    හැමෝටම ආරාධනා කරනවා github හරහා මේකෙ වෙනස් වෙන්න ඕනේ දේවල්, එකතු වෙන්න ඕනේ දේවල් ගැන කතා කරමු කියලා..මේකට උනන්දු කෙනෙක් ඉන්නවා නම් thread එකෙ comment එකක් දාන්න.. වැඩි විස්තර update කරන්න පුළුවන්.. :D
    ඕනෙම සමාජයක විවිධ බුද්ධි මට්ටම් වල අය ඉන්නවා. තමන්ගේ බුද්ධි මට්ටමේ හැටියට comment දානවා.

    දේශපාලනය​

    පාර්ලිමේන්තු මන්ත්‍රී relatives ලට රජයේ, සංස්ථා හෝ පෞද්ගලික කාර්ය මණ්ඩල සදහා පත් නොකිරීම.

    රාජ්‍ය සේවය​

    රාජ්‍ය සේවයට බදවා ගැනීම් මණ්ඩලයක් හරහා සිදු කිරීම හා දේශපාලුවන්ට බලපෑම් කල නොහැකි ලෙස සකස් කිරීම.
     
    • Like
    Reactions: siri_ayya

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මොන ප්‍රතිපත්තිද බං මේකේ ඉන්න ෆේක් හැටහුටාමාරක් හදාගෙන බොරු මතවාදයක් හදන්ඩ යන උන් එක්ක. දැන් බලපන්කො චූන් වෙලා තියෙන තරමක්. දැන් අනුර අරහෙන් ජනාධිපති අරහෙන් සජිත් ජනාධිපති. හික්ස්
     
    • Like
    Reactions: siri_ayya

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,648
    113
    Piliyandala
    දැන්වත් එක එකා එක්ක රණ්ඩු වෙලා බෙදිලා අතල් ගත්ත ඇති බන්...

    උබල ට තියෙන්නේ එක පුරවැසිභාවයයි නම්, වෙන රටකට යාගන්නත් තාම බැරි (ගෙදර විවිද හේතු මත)

    මේකෙත් බෙදිලා කෙල ගන්න එක දැන් වත් නවත්තලපල්ලා....

    වටු කුරුල්ලෝ වගේ එකතු වෙලා වැඩක් කරන්න සිංහලුන්ට බැරි ඇයි
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    mahana wenakota castrate karanawa kiyala law ekak genawanana me prashna walin hena godak iwarai bn. niwan yanna one eka witarane mahana wenne sali walata power ekata mahana wenne nahane etakota
    අම්බෝ සැර වැඩි බන් :no:

    වටු කුරුල්ලෝ වගේ එකතු වෙලා වැඩක් කරන්න සිංහලුන්ට බැරි
    මං හැමදාම කියන්නේ අපේ මිනිස්සුන්ගේ අවුලක් තියෙනවා බන්.. ලොකු අවුලක්‌ තියෙනවා...මූව පන්නල වෙන එකෙක් ආවත් උටවත් වැඩිකල් කරන් යන්න දෙන්නේ නෑ.. හැම එකාම බලන් ඉන්නේ විශ්වකර්මයා වගේ එකෙක් ඇවිත් තනියම මේක ගොඩ දානකන්..
    ------ Post added on Apr 1, 2022 at 10:24 AM