එලකිරියෙන් මම සමුගනිමි ...

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සියලු කටයුතු සාර්ථක වෙන්න
    සුභම සුභ අනාගතයකට ආසිරි පතනව
    ඔයාටයි පවුලේ සියලු දෙනාටමයි
    තෙරුවන් සරණයි
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එළකිරි අඩවිය නිසා ගොඩක් හොද මිතුරන් පිරිසක් මට ලැබුනා...නිතරම මට හෙල්ප් කරපු හැමෝටම tnx ....මම ආයෙමත් එළකිරි ලොග් වෙන්නේ න...හැමෝටම සුබ අනාගතයක් ....

    hamoma ahanawa hetuwa...mama elakiri 1n yanna...hetuwa tamai mama me week 1a game yanawa..ammalage gedara...jiwitayae labanna puluwan utumma mau padawiya mata labenna lagai....mage kuludul lamaya labunata passe aye itin mona elakirida...patiyage huratal bala bala innawa misak..:-)
    ඔයාට ජයවේවා:):):)
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart

    hamoma ahanawa hetuwa...mama elakiri 1n yanna...hetuwa tamai mama me week 1a game yanawa..ammalage gedara...jiwitayae labanna puluwan utumma mau padawiya mata labenna lagai....mage kuludul lamaya labunata passe aye itin mona elakirida...patiyage huratal bala bala innawa misak..:-)

    :)wish u all the very best akki
    lamayata elakiri eke kastiya gana kiyanna :D
    eyath loku unama meh paththata eine :rolleyes:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඉදිරි අනාගතයට සුභ පතනවා...
    ඉදලා හිටලා වත් අපිව බලන්න එන්න අමතක කරන්න එපා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    hamoma ahanawa hetuwa...mama elakiri 1n yanna...hetuwa tamai mama me week 1a game yanawa..ammalage gedara...jiwitayae labanna puluwan utumma mau padawiya mata labenna lagai....mage kuludul lamaya labunata passe aye itin mona elakirida...patiyage huratal bala bala innawa misak..:-)

    :lol::lol::lol: මගෙන් උණුසුම් සුබ පැතුම්..ඔයාට ඒන්ජල් කෙනෙක් වගේ ලස්සන කෙලි පොඩ්ඩක් ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා..ගොඩක් සංතෝසයි.. පරිස්සමින් වැඩ ටික කර ගන්න..:):)
     
    Esteemed

    Member
    Aug 23, 2011
    21
    0
    0
    Humanland
    ඔබට වසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියා මා ප්‍රර්තනා කරනවා,සුබ පැතුම්!