එලකිරියෙන් සමුගනිමි

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එල එල පරිස්සමින් පලයන් , එහේ විස්තර අපිටත් කියපන්.......:) ඉක්මනටම වරේන්..


    මොනවයි දැනගන්න ඕන :)


    පිස්සු නොකර මෙන්න මෙහෙට වෙලා හිටු..


    අම්මලත් යනවනේ නැත්තං මේක දාල යන්නේ නෑ :sorry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං නිදන්න යනවා මචන්
    හෙට ඉදන්නම් එලකිරි එන එක ශුවර් නැ අම්මප
    අයි මිස් යූ සෝ මච් බඩී....
    ගුඩ් නයිට්
    හැමෝටම
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1142852ඕකේ තියනවා සීන් එක හැබැයි ඌ ගියාද නැත්ද කියන්න මම දන්නේ නැතෝ:baffled::baffled:


    හපොයි පව් බං :(:dull: ඌ මොනා උනත් හොඳ එකා :dull:

    Have a safe journey machan :)
    Be back soon..


    thanks machan :)

    මාතර කිඹුලා;10358305 said:
    :yes::yes: ඌත් ගියා ......... :(:(:(


    :(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මං නිදන්න යනවා මචන්
    හෙට ඉදන්නම් එලකිරි එන එක ශුවර් නැ අම්මප
    අයි මිස් යූ සෝ මච් බඩී....
    ගුඩ් නයිට්
    හැමෝටම


    බායි මචං ගියාම කෝල් එකක් දෙන්නන් උඹට :) ගුඩ් නයිට් :)
     
    මං නිදන්න යනවා මචන්
    හෙට ඉදන්නම් එලකිරි එන එක ශුවර් නැ අම්මප
    අයි මිස් යූ සෝ මච් බඩී....
    ගුඩ් නයිට්
    හැමෝටම

    මොකක් සිරා කියන්නේ උඹලා නැත්තං මාත් එන්නේ නෑ සිරා කියන්නේ :sorry::sorry:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    වොර්නින් එකක්නං මටත් ඇවිල්ල තියනවා ඒකත් ඌටම පොඩි මඩක් දීල :sorry:

    :shocked::shocked:ඌත් එක්ක ලෙඩක් දාගත්තොත් වැඩේහරි කෙල්ලෙක් නම් ගැබිනිවෙලා නැවතුනොත් ඇති:baffled::baffled::baffled::rofl::P:P

    Btw මටත් දැන් නිදිමතයි ආයෙත් සුබගමන් කියලා ප්‍රාර්තනා කරනවා එහෙ ගිහින්වත් කෙල්ලෙක්ව සෙට් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා:baffled::baffled:.............හැමෝටම ගුඩ් නයිට්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මාතර කිඹුලා;10358471 said:
    අනේ මන්දා ඇයි ඌත් යන්ඩ හදන්නේ:frown: ඉන්න කියාපන් උට පිස්සු නැතුව



    :sorry:


    :shocked::shocked:ඌත් එක්ක ලෙඩක් දාගත්තොත් වැඩේහරි කෙල්ලෙක් නම් ගැබිනිවෙලා නැවතුනොත් ඇති:baffled::baffled::baffled::rofl::P:P

    Btw මටත් දැන් නිදිමතයි ආයෙත් සුබගමන් කියලා ප්‍රාර්තනා කරනවා එහෙ ගිහින්වත් කෙල්ලෙක්ව සෙට් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා:baffled::baffled:.............හැමෝටම ගුඩ් නයිට්


    :yes::rofl:


    තෑන්ක්ස් කිඹුල් අයිය මම වෙලාවක එන්නංකෝ ඩෙන්ටල් එක පැත්තේ :) මට උඹේ නම්බර් එක පී එම් කරලා යන්නකෝ :)