එල එල පරිස්සමින් පලයන් , එහේ විස්තර අපිටත් කියපන්.......ඉක්මනටම වරේන්..

පිස්සු නොකර මෙන්න මෙහෙට වෙලා හිටු..

have a nice flight bro
(hopefully
) thanks bro 
හත්තිලව්වට ගහපු කළාබෙරේ කිව්වලු
වෙදාට මොකෝ උනේ
![]()


හත්තිලව්වට ගහපු කළාබෙරේ කිව්වලු
වෙදාට මොකෝ උනේ
![]()

ඌත් ගියා ......... 


http://www.elakiri.com/forum/showthread.php?t=1142852ඕකේ තියනවා සීන් එක හැබැයි ඌ ගියාද නැත්ද කියන්න මම දන්නේ නැතෝ![]()

ඌ මොනා උනත් හොඳ එකා 
Have a safe journey machan
Be back soon..

මාතර කිඹුලා;10358305 said:ඌත් ගියා .........
![]()

මං නිදන්න යනවා මචන්
හෙට ඉදන්නම් එලකිරි එන එක ශුවර් නැ අම්මප
අයි මිස් යූ සෝ මච් බඩී....
ගුඩ් නයිට්
හැමෝටම
ගුඩ් නයිට් 
මං නිදන්න යනවා මචන්
හෙට ඉදන්නම් එලකිරි එන එක ශුවර් නැ අම්මප
අයි මිස් යූ සෝ මච් බඩී....
ගුඩ් නයිට්
හැමෝටම


මාතර කිඹුලා;10358385 said:මොකක් සිරා කියන්නේ උඹලා නැත්තං මාත් එන්නේ නෑ සිරා කියන්නේ![]()
මේකෙ උඹ වගේ එකෙක් ඉන්න ඕන 
මේකෙ උඹ වගේ එකෙක් ඉන්න ඕන
![]()
ඉන්න කියාපන් උට පිස්සු නැතුවවොර්නින් එකක්නං මටත් ඇවිල්ල තියනවා ඒකත් ඌටම පොඩි මඩක් දීල![]()

ඌත් එක්ක ලෙඩක් දාගත්තොත් වැඩේහරි කෙල්ලෙක් නම් ගැබිනිවෙලා නැවතුනොත් ඇති






.............හැමෝටම ගුඩ් නයිට්මාතර කිඹුලා;10358471 said:අනේ මන්දා ඇයි ඌත් යන්ඩ හදන්නේඉන්න කියාපන් උට පිස්සු නැතුව

ඌත් එක්ක ලෙඩක් දාගත්තොත් වැඩේහරි කෙල්ලෙක් නම් ගැබිනිවෙලා නැවතුනොත් ඇති
Btw මටත් දැන් නිදිමතයි ආයෙත් සුබගමන් කියලා ප්රාර්තනා කරනවා එහෙ ගිහින්වත් කෙල්ලෙක්ව සෙට් කරගන්න ලැබේවා කියලා ප්රාර්තනා කරනවා.............හැමෝටම ගුඩ් නයිට්


මට උඹේ නම්බර් එක පී එම් කරලා යන්නකෝ 
තෑන්ක්ස් කිඹුල් අයිය මම වෙලාවක එන්නංකෝ ඩෙන්ටල් එක පැත්තේමට උඹේ නම්බර් එක පී එම් කරලා යන්නකෝ
![]()


