හෆොයි උඹ යනවද කූලා දැන් ඉතින් මාස 2ක් යනකන්ම කාවද පොඩි එකා කියලා බයිට් කරන්නේ

..

.. දැන් ඉතින් කාත් එක්කද මන් තනිකඩයන්ගේ පාරාදිසෙදි වලියක් වත් දාගන්නේ

, ඉක්මනට වරෙන් කූල අපි උඹ එනකන් මග බලන් ඉන්නවා

.......

මම ෆෝන් නම්බර් එක පි.එම් කරා කෝල් එකක් දියන්........
අඩෝ පොඩි එකාඋබ හිතුවද මෙහේ ඉන්ටනෙට් නෑ කියලා
එල එල ෆන් එකේ ඉදපන්![]()

නෑ බොල කිඹුලෝ මම කිව්වේ නිවාඩුව ෆන් එකේ හිටු කියලාමාතර කිඹුලා;10359586 said:![]()
මොන ෆන් එකකද බන් ඌ ගියාම![]()

අඩේ බන් මම දැන්නේ මේක දැක්කේ,![]()
හෆොයි උඹ යනවද කූලා දැන් ඉතින් මාස 2ක් යනකන්ම කාවද පොඩි එකා කියලා බයිට් කරන්නේ
..
.හෆොයි සුදු පූසා අයියත් යනවලු![]()
.. දැන් ඉතින් කාත් එක්කද මන් තනිකඩයන්ගේ පාරාදිසෙදි වලියක් වත් දාගන්නේ
, ඉක්මනට වරෙන් කූල අපි උඹ එනකන් මග බලන් ඉන්නවා
.......
ගිහින් ජොලියක් අරන් වරෙන් අපි උඹ එනකන් බලන් ඉන්නවාමම ෆෝන් නම්බර් එක පි.එම් කරා කෝල් එකක් දියන්........
බායි......!![]()
ගොන් අලියා කියල තමයි අහන්න වෙන්නේ කෝල් කරලා 

අඩෝ පොඩි එකාඋබ හිතුවද මෙහේ ඉන්ටනෙට් නෑ කියලා
එල එල ෆන් එකේ ඉදපන්![]()

Have a safe journey kolla....

එල එල පරිස්සමේන් වරෙන්![]()

පරිස්සමෙන් ගිහින් වරෙන් සහෝදරයා
අපි නම් ඉතින් යක්කු ගස් නගින වෙලවටත් මේකෙනෙ

මාතර කිඹුලා;10359586 said:![]()
සුභ ගමන් සහෝදරයා...![]()
තෑන්ක්ස් වේවා
gud luk bro..
![]()
මෙන්න මූ ඇවිල්ලා![]()
සිරාවටම,
මේ ඊයෙ යනවය කීව එකා නේද..
උඹ යන්න එපා මචන්..,
ඉන්න පුළුවන් නම් හිටපන්ස්ස්..මෙන්න මූ ඇවිල්ලා![]()
සිරාවටම,
මේ ඊයෙ යනවය කීව එකා නේද..
උඹ යන්න එපා මචන්..,
ඉන්න පුළුවන් නම් හිටපන්ස්ස්..

අද යන්නේ අවසාන මොහොතේ එළකිරි එන්න හිතුන දැන් දවල් 11යි යන්නේ හවස හතට![]()
හ්ම්ම්..
යන තැනක හොඳින්, ෆන් එකේ ඉඳපන්. 