එලකිරියෙන් සමුගනිමි

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    OhNo3.gif
    අඩේ බන් මම දැන්නේ මේක දැක්කේ, :(:(:(
    ෆොයි උඹ යනවද කූලා දැන් ඉතින් මාස 2ක් යනකන්ම කාවද පොඩි එකා කියලා බයිට් කරන්නේ:(:(:(..
    .
    Crying03.gif
    හෆොයි සුදු පූසා අයියත් යනවලු :(:(:(.. දැන් ඉතින් කාත් එක්කද මන් තනිකඩයන්ගේ පාරාදිසෙදි වලියක් වත් දාගන්නේ:(:(:( , ඉක්මනට වරෙන් කූල අපි උඹ එනකන් මග බලන් ඉන්නවා:(:(:(:sorry::sorry::sorry:.......

    ගිහින් ජොලියක් අරන් වරෙන් අපි උඹ එනකන් බලන් ඉන්නවා:confused::confused::confused::sorry::( මම ෆෝන් නම්බර් එක පි.එම් කරා කෝල් එකක් දියන්........
    බායි......!
    Happy6.gif

    Last edited:

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    අඩෝ පොඩි එකා :P උබ හිතුවද මෙහේ ඉන්ටනෙට් නෑ කියලා :eek:
    එල එල ෆන් එකේ ඉදපන් :D
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    පරිස්සමෙන් ගිහින් වරෙන් සහෝදරයා
    අපි නම් ඉතින් යක්කු ගස් නගින වෙලවටත් මේකෙනෙ
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මාතර කිඹුලා;10359586 said:
    :(:(:(:growl:

    මොන ෆන් එකකද බන් ඌ ගියාම :(
    නෑ බොල කිඹුලෝ මම කිව්වේ නිවාඩුව ෆන් එකේ හිටු කියලා :rolleyes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    OhNo3.gif
    අඩේ බන් මම දැන්නේ මේක දැක්කේ, :(:(:(
    ෆොයි උඹ යනවද කූලා දැන් ඉතින් මාස 2ක් යනකන්ම කාවද පොඩි එකා කියලා බයිට් කරන්නේ:(:(:(..
    .
    Crying03.gif
    හෆොයි සුදු පූසා අයියත් යනවලු :(:(:(.. දැන් ඉතින් කාත් එක්කද මන් තනිකඩයන්ගේ පාරාදිසෙදි වලියක් වත් දාගන්නේ:(:(:( , ඉක්මනට වරෙන් කූල අපි උඹ එනකන් මග බලන් ඉන්නවා:(:(:(:sorry::sorry::sorry:.......

    ගිහින් ජොලියක් අරන් වරෙන් අපි උඹ එනකන් බලන් ඉන්නවා:confused::confused::confused::sorry::( මම ෆෝන් නම්බර් එක පි.එම් කරා කෝල් එකක් දියන්........
    බායි......!
    Happy6.gif

    ඈ යකෝ උඹ මට නොම්බරේ එව්වට උඹේ නම එව්වද :frown: ගොන් අලියා කියල තමයි අහන්න වෙන්නේ කෝල් කරලා :lol::P

    :)

    අඩෝ පොඩි එකා :P උබ හිතුවද මෙහේ ඉන්ටනෙට් නෑ කියලා :eek:
    එල එල ෆන් එකේ ඉදපන් :D

    කවුද ඩෝ පොඩි :angry::angry::growl:
    තෑන්ක්ස් :frown::)

    Have a safe journey kolla....

    තෑන්ක්ස් සරා :)

    එල එල පරිස්සමේන් වරෙන් :)

    එල එල :)

    පරිස්සමෙන් ගිහින් වරෙන් සහෝදරයා
    අපි නම් ඉතින් යක්කු ගස් නගින වෙලවටත් මේකෙනෙ

    :(

    මාතර කිඹුලා;10359586 said:
    :(:(:(:growl:

    :(

    සුභ ගමන් සහෝදරයා...:)

    තෑන්ක්ස් වේවා

    gud luk bro..

    :D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙන්න මූ ඇවිල්ලා:eek:

    :shocked: සිරාවටම, :eek: මේ ඊයෙ යනවය කීව එකා නේද.. :no: උඹ යන්න එපා මචන්.., :yes: ඉන්න පුළුවන් නම් හිටපන්ස්ස්..

    අද යන්නේ අවසාන මොහොතේ එළකිරි එන්න හිතුන දැන් දවල් 11යි යන්නේ හවස හතට :)