එලකිරියෙන් සමු ගනිමි....!!!!

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:shocked: අඩේ මචන් උඹත් කේන්දර සෙල්ලම් දැම්මට කැම්පස් එකේද ඉන්නෙ? :cool: පට්ට නෙ ඕයි! :D එළ එළ, :yes: ගිරහෙ පොඩ්ඩක් එහෙ මෙහෙ කරල හරි වැඩ ටික ගොඩ දාගෙන නිවාඩුවක් ලැබුනම එළකිරි වරෙන් මචෝ.. :lol: හූනියමා.. :rofl: ලොල්.. :) උඹ එළ කොල්ල මචන්. :eek: කේන්දර ත්‍රේඩ් එක නම් පට්ට, :lol: මට ඒකෙ ටැග් ටික දකින වතාවක් ගානෙ හිනා මචන්.. :) එළ, ආයෙ පුළුවන් වෙලාවක එළකිරි වරෙන් මචෝ එහෙනම්..
 
Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
කුමාර ආවහම කියපන් මම එනකම් පුසායි මොසිලයි රෝශානයයි එක්ක ශේප් එකේ ඉන්න කියල.... :P
 
Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
:shocked: අඩේ මචන් උඹත් කේන්දර සෙල්ලම් දැම්මට කැම්පස් එකේද ඉන්නෙ? :cool: පට්ට නෙ ඕයි! :D එළ එළ, :yes: ගිරහෙ පොඩ්ඩක් එහෙ මෙහෙ කරල හරි වැඩ ටික ගොඩ දාගෙන නිවාඩුවක් ලැබුනම එළකිරි වරෙන් මචෝ.. :lol: හූනියමා.. :rofl: ලොල්.. :) උඹ එළ කොල්ල මචන්. :eek: කේන්දර ත්‍රේඩ් එක නම් පට්ට, :lol: මට ඒකෙ ටැග් ටික දකින වතාවක් ගානෙ හිනා මචන්.. :) එළ, ආයෙ පුළුවන් වෙලාවක එළකිරි වරෙන් මචෝ එහෙනම්..

උබත් එල කොල්ල මචං...

මේකේ ගොඩක් එවුන් පට්ට කොල්ලෝ....

මම ආපහු එනවා උබලව බලන්න....

:)
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ..තෝ ගියාම කව්ද මට සප් එක දෙන්නේ?? මගේ ජොතිෂඥයා වෙන්නෙ කව්ද? කොටින්ම කිව්වොත් මට චැටි කර කර කරදර කරන්නෙ කව්ද? හොර අනාවැකි කියන්නෙ කව්ද? :frown::frown:

    අනිත් එක තෝ කැම්පස් ගිහින් රටරාජ්‍යෙය් අල්ලන්න යැයි..මෙහෙට වෙලා හිටු....දන්න කියන හදහන් කලාවක් කරගෙන හිටු..
    :growl::growl:

    අඩෝ..දුකයි බන්..උඹට සෙතක් වෙන නිසා ඉන්න කියන්න බැහැ..පලයන්..හැබැයි ගිහින් ඉක්මනට වරෙන්..සුබ පැතුම්.. හොදට වැඩටික කරගන්න..බුදුසරණයි..:(:(
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එල එල වැඩ ටික ගානට කරගනින්.............
    වෙලාවක් තියේ නම් මේ පැත්තේ ඇවිත් පලයන්............
    ෆස්ට් තින්ග් සටඩීස් බට්.............
    එලාස්...........
    ජයෙන් ජය................
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    අඩෝ..තෝ ගියාම කව්ද මට සප් එක දෙන්නේ?? මගේ ජොතිෂඥයා වෙන්නෙ කව්ද? කොටින්ම කිව්වොත් මට චැටි කර කර කරදර කරන්නෙ කව්ද? හොර අනාවැකි කියන්නෙ කව්ද? :frown::frown:

    අනිත් එක තෝ කැම්පස් ගිහින් රටරාජ්‍යෙය් අල්ලන්න යැයි..මෙහෙට වෙලා හිටු....දන්න කියන හදහන් කලාවක් කරගෙන හිටු..
    :growl::growl:

    අඩෝ..දුකයි බන්..උඹට සෙතක් වෙන නිසා ඉන්න කියන්න බැහැ..පලයන්..හැබැයි ගිහින් ඉක්මනට වරෙන්..සුබ පැතුම්.. හොදට වැඩටික කරගන්න..බුදුසරණයි..:(:(

    බුදුසරණයි මචෝ...

    මම ආයෙත් එනවා උබේ සප් එකට...

    :yes: :yes: :yes: :yes: :yes: :yes: