අඩේ මචන් උඹත් කේන්දර සෙල්ලම් දැම්මට කැම්පස් එකේද ඉන්නෙ?
පට්ට නෙ ඕයි!
එළ එළ,
ගිරහෙ පොඩ්ඩක් එහෙ මෙහෙ කරල හරි වැඩ ටික ගොඩ දාගෙන නිවාඩුවක් ලැබුනම එළකිරි වරෙන් මචෝ..
හූනියමා..
ලොල්..
උඹ එළ කොල්ල මචන්.
කේන්දර ත්රේඩ් එක නම් පට්ට,
මට ඒකෙ ටැග් ටික දකින වතාවක් ගානෙ හිනා මචන්..
එළ, ආයෙ පුළුවන් වෙලාවක එළකිරි වරෙන් මචෝ එහෙනම්..අඩේ මචන් උඹත් කේන්දර සෙල්ලම් දැම්මට කැම්පස් එකේද ඉන්නෙ?
පට්ට නෙ ඕයි!
එළ එළ,
ගිරහෙ පොඩ්ඩක් එහෙ මෙහෙ කරල හරි වැඩ ටික ගොඩ දාගෙන නිවාඩුවක් ලැබුනම එළකිරි වරෙන් මචෝ..
හූනියමා..
ලොල්..
උඹ එළ කොල්ල මචන්.
කේන්දර ත්රේඩ් එක නම් පට්ට,
මට ඒකෙ ටැග් ටික දකින වතාවක් ගානෙ හිනා මචන්..
එළ, ආයෙ පුළුවන් වෙලාවක එළකිරි වරෙන් මචෝ එහෙනම්..

ගිහින් එන්න හොදෙ

නැ නැ ආයේ නාවට කමක් නැ..මේකා යන එකම තමා හොද.හුනියමා.![]()

අඩෝ මේ වැඩිය සද්ද දාන්න ආවොත් මම යන්නෙම නෑ හරිද???
![]()
![]()
![]()
![]()
![]()
![]()
ආපෝ පල පල යන්නගිහිල්ල ජීවිතේ දිනාගෙන වරෙන්........
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා නිසා.....!!!!![]()








ආපෝ පල පල යන්න







අඩෝ..තෝ ගියාම කව්ද මට සප් එක දෙන්නේ?? මගේ ජොතිෂඥයා වෙන්නෙ කව්ද? කොටින්ම කිව්වොත් මට චැටි කර කර කරදර කරන්නෙ කව්ද? හොර අනාවැකි කියන්නෙ කව්ද?
අනිත් එක තෝ කැම්පස් ගිහින් රටරාජ්යෙය් අල්ලන්න යැයි..මෙහෙට වෙලා හිටු....දන්න කියන හදහන් කලාවක් කරගෙන හිටු..
අඩෝ..දුකයි බන්..උඹට සෙතක් වෙන නිසා ඉන්න කියන්න බැහැ..පලයන්..හැබැයි ගිහින් ඉක්මනට වරෙන්..සුබ පැතුම්.. හොදට වැඩටික කරගන්න..බුදුසරණයි..![]()
