එලකිරියෙන්_සමු_ගනිමි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
එලකිරියෙන්_සමු_ගනිමි

මම එලකිරියෙන් සමු ගන්න තීරණය කළා. මම වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මත් සමහරු අම්මා මතක් කරලා රේප් කපනවා. තවදුරටත් මෙහි රැදීම තේරුමක් නැහැ. මාගේ මිතුරන්ටත් මගේ විරුද්ධවාදින්ටත් යහපත් අනාගතයක් ප්‍රර්ථනා කරනවා.

ඉතින් සමු ගන්න අවසරයි... :(:(

istock_000021410262small.jpg
 
Last edited:

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    කි වෙනි පාරටද බන් සමුගන්නේ .
    අර වේස ගැනී වගේ තව පොඩ්ඩකින් අයෙත් උබ අනිවා එනවා .
    යන එකා කිය කිය ඉන්නේ නැ .උබ දැන් යනවා කියලා නුල් කියක් දැම්මද


    http://www.elakiri.com/forum/showthread.php?t=1735255
    http://www.elakiri.com/forum/showthread.php?t=1698045
    http://www.elakiri.com/forum/showthread.php?t=1696768
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    එලකිරිය වහන්න වෙයි බන් .. මේකේ කවුද තව ෆන් දෙන්න ඉන්නේ ඉතින් උඹ ගිහාම..

    මමත් යනවා එහෙනම් ... ඇන්ටියා එන්නේ නැතිනම් මමත් මිට පස්සේ නැහැ ...

    මට වාවන්නේ නැහැ බ්රෝ ....


    mprGA.gif



    ඇන්ටි මල්ලි යන බව දෑනගත්තම පො. සඳුන් (පහතින්)
    crying-spiderman-gif.gif

    ඇන්ටි මල්ලි යන බව දෑනගත්තම පො. shan(පහතින්)
    rupert-grint-sad-gif.gif

    ඇන්ටි මල්ලි යන බව දෑනගත්තම hollowman (පහතින්)

    mzvE3.gif

    ඇන්ටි මල්ලි යන බව දෑනගත්තම පො. hitman (පහතින්)
    crying-waterfalls.gif

    ඇන්ටි මල්ලි යන බව දෑනගත්තම අනික් යහපාලන අපතයෝ ටික (පහතින්)
    crying.gif
    1000w
    giphy.gif
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    wala yana vidiyata massa gahapan..uba giya kiyala prashna visadenne na..waulage wedding ekata giyama ellila inna wenawa..ewage meketh hitapan...this place is no longer a good place
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    එලකිරිය වහන්න වෙයි බන් .. මේකේ කවුද තව ෆන් දෙන්න ඉන්නේ ඉතින් උඹ ගිහාම..

    මමත් යනවා එහෙනම් ... ඇන්ටියා එන්නේ නැතිනම් මමත් මිට පස්සේ නැහැ ...

    මට වාවන්නේ නැහැ බ්රෝ ....


    mprGA.gif



    ඇන්ටි මල්ලි යන බව දෑනගත්තම පො. සඳුන් (පහතින්)
    crying-spiderman-gif.gif

    ඇන්ටි මල්ලි යන බව දෑනගත්තම පො. shan(පහතින්)
    rupert-grint-sad-gif.gif

    ඇන්ටි මල්ලි යන බව දෑනගත්තම hollowman (පහතින්)

    mzvE3.gif

    ඇන්ටි මල්ලි යන බව දෑනගත්තම පො. hitman (පහතින්)
    crying-waterfalls.gif

    ඇන්ටි මල්ලි යන බව දෑනගත්තම අනික් යහපාලන අපතයෝ ටික (පහතින්)
    crying.gif
    1000w
    giphy.gif

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කෝ මූ තාම ගියේ නෑද්ද? ආහ්... අලුත් එකවුන්ට් එකෙන් ලොග් වෙලා ඈති.