එලකිරියෙ අකමැතිම සමාජිකයා කවුද?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    matta- moda athal denawa galle enna epa kiyala...

    thawa innawa nam washayen mathaka naa quote karala reply karama kotu wadi loku polu karayonge ewata witharak reply karana... unta uda ewun dennatath wada asa naa....
    :yes:
    11.gif

    අඩෝ මල හුට්ටප්පරයක් මචන්ලා. මම බර්න් කරන ඩීවීඩි ප්ලේයර් එකේ වැඩකරන්නෙ නෑ. මොන රෙද්දක් වෙලාද මන්ද? හරිම බර්න් ස්පීඩ් එක මොකක්ද කියලා දන්න කෙනෙක් කියනවද? අනික අයි/ඕ ඩෙවයිස් එක වෙනස් කරන්න ඕනද?:baffled::baffled:
    bamp
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,661
    8,874
    113
    kandy
    අකමැතිම Amasin ද මොකාද කියන එකා.. Scurvy ට උගේම style එකක් තියනවා ..එත් මෙයා copy කරන කෙනෙක්..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පිස්සු පුසා;14894975 said:
    ගයන්කුවේට් :angry: :angry: හේතුවක් නැ :dull:
    :cool:තැන්ක්ස්
    GayanKuwait
    :love::love: බොරුවට කියලා මම දන්නවානෙ;)
    මේපාර අවුරුද්දේ හොඳම බොරුව තරඟයෙන් ජයග්‍රහනය කරන්නේ ටිටී :yes:
    :yes::yes::yes:
    :oo:මොකො උබ රවන්නෙ ටිටිට කන පලා ගන්නෙ නැතිව තොලංචි වෙයන් ත්‍රෙඩ් එකෙන්:angry::angry::angry::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම නම් කැමතිම සාමාජිකයා තමයි "දත් කිබුලා":yes::yes::yes:
    හේතුව:
    http://www.elakiri.com/forum/showthread.php?t=1540336

    අකමැතියි කියලා කෙනෙක්ව නම් කරන්න නම් අමාරුයි. ඒ ගැන සමාවන්න.;)

    එල මචන් තැන්ක්ස් 4 කොමන්ට්:cool: