matta- moda athal denawa galle enna epa kiyala...
thawa innawa nam washayen mathaka naa quote karala reply karama kotu wadi loku polu karayonge ewata witharak reply karana... unta uda ewun dennatath wada asa naa....
bampඅඩෝ මල හුට්ටප්පරයක් මචන්ලා. මම බර්න් කරන ඩීවීඩි ප්ලේයර් එකේ වැඩකරන්නෙ නෑ. මොන රෙද්දක් වෙලාද මන්ද? හරිම බර්න් ස්පීඩ් එක මොකක්ද කියලා දන්න කෙනෙක් කියනවද? අනික අයි/ඕ ඩෙවයිස් එක වෙනස් කරන්න ඕනද?![]()
උඹ වෙනදා කරන්නෙ එහෙමද? තෑන්ක්ස් මචන්Poddak lipata daala burn karala balapan....![]()

GayanKuwait




පිස්සු පුසා;14894975 said:ගයන්කුවේට්![]()
හේතුවක් නැ
![]()
තැන්ක්ස්GayanKuwait

බොරුවට කියලා මම දන්නවානෙ
මේපාර අවුරුද්දේ හොඳම බොරුව තරඟයෙන් ජයග්රහනය කරන්නේ ටිටී![]()



මොකො උබ රවන්නෙ ටිටිට කන පලා ගන්නෙ නැතිව තොලංචි වෙයන් ත්රෙඩ් එකෙන්



මම නම් කැමතිම සාමාජිකයා තමයි "දත් කිබුලා"![]()
හේතුව: http://www.elakiri.com/forum/showthread.php?t=1540336
අකමැතියි කියලා කෙනෙක්ව නම් කරන්න නම් අමාරුයි. ඒ ගැන සමාවන්න.![]()

අකමැතිම Amasin ද මොකාද කියන එකා.. Scurvy ට උගේම style එකක් තියනවා ..එත් මෙයා copy කරන කෙනෙක්..

