එලකිරියෙ අප්‍රිය ම

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    "අපේ පහල ගෙදර එකාව. හෙන වාත කේස් එකක්"

    කියල වැටුනොත් අන්න ඌ තමා :lol:
    දැනට එකෙක් ඉන්නව @hodakolla
    තව උඩහ ගෙදර උන් කීයක් මතුවෙයිද දන්නෙ නෑ. 😂

    ඔවු මටත් පේන්න බැරි එකෙක්.
    මම පෝස්ට් එකක් දැම්මොත්
    මූ ඇවිල්ල
    "වාහන ගැන නූලක් නෙමෙයි, උඹට අදාල නෑ" කියල කියනව.😠
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැනට එකෙක් ඉන්නව @hodakolla
    තව උඩහ ගෙදර උන් කීයක් මතුවෙයිද දන්නෙ නෑ. 😂

    balnna meka kochchra wadgath wenwada kyl apita minissunwa hoyaganna

    :lol: :lol: :lol:

    ඔවු මටත් පේන්න බැරි එකෙක්.
    මම පෝස්ට් එකක් දැම්මොත්
    මූ ඇවිල්ල
    "වාහන ගැන නූලක් නෙමෙයි, උඹට අදාල නෑ" කියල කියනව.😠

    eknam adareta krnne neda bn @Mandalorian :D:D:D
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එහෙම උන් නැත. මම මේකට free time එකේ එන්නේ ආතල් එකේ කියෝල කමෙන්ට් එකක් සෙට් උනොත් දාලා යන්න. මොකටද නෙට් එකේ යන කිසි දෙයක් සීරියස් ගන්නේ?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    :baffled::baffled:
    උඹටත් පුරවැසි අදහස් පහලවෙනව වගේද...

    ubata terenne na bn dn balapn @Solo Rider kochcra adareda @Error365! ta kawruth dannawada mewa nahane eka thma pure love kynne

    :lol: :lol: :lol:

    අපෝ ඉන්නවා. මට LIKE/BUMP දාන උන් ටික. උන් එක්ක ගේම් එකට තමයි මම එළකිරියේ හැමතිස්සෙම සැරිසරන්න වෙලා තියෙන්නේ ..:love::love:

    ada idala ubata dislike danawa :lol::lol::lol:
    ------ Post added on Jun 23, 2021 at 5:06 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අනේ අය්යේ මම ඔය කොමෙන්ට් එක දානකොට බීලා පොඩ්ඩක් බඩු වැඩි වෙලා හිටියේ ....😰😰

    achchita hal garannna purawasiya ne ubata owa purudu kre

    :eek: :eek: :eek:

    හෑ.. මොකක් :oo:

    @Ragna_SL mu thama bn matath kwe :D:D:D
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපෝ ඉන්නවා. මට LIKE/BUMP දාන උන් ටික. උන් එක්ක ගේම් එකට තමයි මම එළකිරියේ හැමතිස්සෙම සැරිසරන්න වෙලා තියෙන්නේ ..:love::love:
    මේ ඉන්නෙ මූත් තව එකෙක් තමයි..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඕකට ඔලුවෙ අමාරුවක් තියනව.
    අදාල නැති ත්‍රෙඩ් මැද්දට පැනල ඩිස්ලයික් දාල යනවා.

    retard පොරක්
    Dislike එක අයින් කරන්න කියලා ඇඩ්මින්ට කියපන්. 😂 මම රිටාඩ් වෙන්න ඇති උඹ නම් පූර්ව ළමාවිය සංවර්ධනය නොවුනු චීත්තයක්. එකක ඩිස්ලයික් දැම්මා කියලා නාහින් අඬාගෙන ඉන්නේ. උඹ දාපු හොඳ ත්‍රෙඩ් වලට මම ඊට පස්සෙත් ලයික් දාලා ඇති.

    හොඳ වෙලාවට රෙප් සිස්ටර්ම් කැන්සල් වුනාට පස්සේ ගෙදට්ට ඉන්ටර්නෙට් ගත්තෙ ඔබ තුමා 😂 නැත්නම් මේකේ එවුන් ඉස්සර රෙප් කපන කැපිල්ලට උඹලා වගේ ලාමක ටින් ටින් ලා සූසයිඩ් කරගෙන. 😂

    ලොරියක් එවන්නද උඹේ තියෙන ලයික් ටික පටෝගෙන ගෙදර ගෙනියන්න. 😍
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඊයෙ ඉඳං මා එක්ක තරඟෙට ඩිස්ලයික් දෙපැත්තට දාගන්න රොක්සිටූකේ. :( මට අන්තිමේ පරාජය භාරගන්ඩ වුනා. වැඩ වැඩි ඔ්යි බිසී. පස්සෙ අමතක වෙලා යනකං ඌ තමා. රෙද්ද.

    View attachment 132210
    මම ඩිස්ලයික් දෙකක් දැම්මේ උඹ ස්කර්විට බැනලා දාපු ත්‍රෙඩ් එකේ උඹේ පෝස්ට් දෙකකට (එලකිරියට එන එපා උන් තීරණය කරන්න උඹ මොන හාල්පාරුවෙක්ද). ඊට පස්සේ කව්ද බං මුලින්ම මගේ පරණ පෝස්ට් හොය හොයා ඩිස්ලයික් දාගෙන දාගෙන ගිහින් තිබ්බේ පොඩි එකා වගේ. 😂 මෙන්න බලා ගනින්කෝ අමතක නම්.

    Screenshot_2021-06-23-17-12-54-610_com.android.chrome.jpg
    Screenshot_2021-06-23-17-13-00-040_com.android.chrome.jpg
    Screenshot_2021-06-23-17-12-54-610_com.android.chrome.jpg
     
    • Haha
    Reactions: aggregate

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඕකට ඔලුවෙ අමාරුවක් තියනව.
    අදාල නැති ත්‍රෙඩ් මැද්දට පැනල ඩිස්ලයික් දාල යනවා.

    retard පොරක්
    රිදිලා පොන්නය බන් ඔය. ඕකා හිතන් ඉන්නෙ ඕකා තමා පොර කියල. උගෙ ටේස්ට් එක විතරයි හරි හමන් ටේස්ට් එක. උගේ ගෑනි හරි පත්තිනි අම්මා වෙන එවුන්ගෙ කෙල්ලො කැරි ටොන් ගණන් ගිලින පයි බර ගණන් උරන එවුන්. ඌ බොන ජාතිය තමා සුපිරි. අනිත් ඒව චොර.
    තනිකර ලපටි සොන්නයෙක් උගේ හිතේ මේ ලෝකෙ කැරකෙන්නෙ ඌ වටේ කියල 😂
    හද්ද ගොඩයෙක් වන්නියකින් ඇවිල්ල පොඩ්ඩක් ඉගනගත්ත ම උන්ට ඔය මානසිකත්වය එනවා. පූර්ව ළමාවිය හරියට සංවර්ධනය වෙලා නෑනෙ. ඉතිං ඕකුන් ඔහොම තමයි ජීවිත කාලෙ ම ඉන්නෙ. අනුකම්පා කරපන් 😂
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    @Solo Rider, mu anith hama ekagema bill gewwa, sinna wenna giya raththaran badu berala dunna, thawa ekekta wakugaduwakuth dunna, mata topiyak dunne na.
    මේ සිද්ධිය නම් මං දැඩි ලෙස හෙලා දකිනවා. මටත් කිසිම දෙයක් හම්බුනේ නෑ.:dull::(:sorry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    රිදිලා පොන්නය බන් ඔය. ඕකා හිතන් ඉන්නෙ ඕකා තමා පොර කියල. උගෙ ටේස්ට් එක විතරයි හරි හමන් ටේස්ට් එක. උගේ ගෑනි හරි පත්තිනි අම්මා වෙන එවුන්ගෙ කෙල්ලො කැරි ටොන් ගණන් ගිලින පයි බර ගණන් උරන එවුන්. ඌ බොන ජාතිය තමා සුපිරි. අනිත් ඒව චොර.
    තනිකර ලපටි සොන්නයෙක් උගේ හිතේ මේ ලෝකෙ කැරකෙන්නෙ ඌ වටේ කියල 😂
    හද්ද ගොඩයෙක් වන්නියකින් ඇවිල්ල පොඩ්ඩක් ඉගනගත්ත ම උන්ට ඔය මානසිකත්වය එනවා. පූර්ව ළමාවිය හරියට සංවර්ධනය වෙලා නෑනෙ. ඉතිං ඕකුන් ඔහොම තමයි ජීවිත කාලෙ ම ඉන්නෙ. අනුකම්පා කරපන් 😂
    හිච්චිපුතා එකෙන් වරෙන්කෝ බං. නරි නාවන්න වෙලාවක් නෑ. මම රිදිලා නම් ඇඩ්මින්ට කම්ප්ලේන් කරපන්කෝ වඳ ගෑණි වගේ නාහින් අඬ අඬා යන්නේ හැම ත්‍රෙඩ් එකකම. මානසික ලෙඩා.
    😂
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    රිදිලා පොන්නය බන් ඔය. ඕකා හිතන් ඉන්නෙ ඕකා තමා පොර කියල. උගෙ ටේස්ට් එක විතරයි හරි හමන් ටේස්ට් එක. උගේ ගෑනි හරි පත්තිනි අම්මා වෙන එවුන්ගෙ කෙල්ලො කැරි ටොන් ගණන් ගිලින පයි බර ගණන් උරන එවුන්. ඌ බොන ජාතිය තමා සුපිරි. අනිත් ඒව චොර.
    තනිකර ලපටි සොන්නයෙක් උගේ හිතේ මේ ලෝකෙ කැරකෙන්නෙ ඌ වටේ කියල 😂
    හද්ද ගොඩයෙක් වන්නියකින් ඇවිල්ල පොඩ්ඩක් ඉගනගත්ත ම උන්ට ඔය මානසිකත්වය එනවා. පූර්ව ළමාවිය හරියට සංවර්ධනය වෙලා නෑනෙ. ඉතිං ඕකුන් ඔහොම තමයි ජීවිත කාලෙ ම ඉන්නෙ. අනුකම්පා කරපන් 😂
    Uba genath api ehemama thama hitanne
    Maha unge awul podi unge pitin gihin kiyala:lol::lol::lol:
     
    • Haha
    Reactions: Roxxy2K