එලකිරියෙ අප්‍රිය ම

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    යන්නේ කොහෙද
    මල්ලේ පොල්

    තෝ උපතින්ම මොන්ගල්ද
    නැත්නම් පස්සෙද මොනගල් උනේ
    මනුස්සයෙක්ට එක දිගට හම්බුවෙන හැම එකාම අරිනවානම්. තමුන්ගේ සහෝදරිත් අරිනවානම් එක්කෝ ඌ පට්ට මෝඩයෙක් නැත්නම් දස කැරියෙක් වෙන්න එපාය. මූ හොඳ එකා කියලා පෙන්නගන්න දැඟලුවට පට්ට කැරියා.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මට නම් අප්පිරිය ම හොද කොල්ලා කියන එකාව.
    කවුරු හරි LGBT මොනව හරි දාපු ත්‍රෙඩ් එකක ඌ කියල තිබුණා උඹ වගේ එවුන් ජීවත් වෙලා වැඩක් නෑ පපුවට අත තියල කොරෝනා එන්න එන්න කියපන් කියල. මේකෙ නිතර ම බණ ත්‍රෙඩ් දාන එකෙක් ඔය වගේ මනුස්සයෙක්ට කතා කරනවා දැක්ක ම සිරා ම පිළිකුලක් ආවා. මම Lgbt මොකෙක් වත් නෙමෙයි 😂. ඒත් මානුෂීයවාදී බවෙන් එහාට ගිය සංස්කෘති වැඩක් නෑ කියන තැන ඉන්න සරල මනුෂ්‍යයෙක්.

    දෙවනියට අප්පිරිය හුකෝසන් සහ අම්බරු කැල.

    වැදගත් ත්‍රෙඩ් මැදට පැනලා වචනයක් අල්ලගෙන ඒවා හයිජැක් කරන උන්
    @hodakolla uba homophobic da ?
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    කොහොමහරි පරණ වලි, අවුල් ගියපු එව්වා ඔක්කොම වමාරලා.....😋😋😋

    අකමැති එවුන් ටිකක් ඉන්නවා....උන්ගෙ නමක් වත් මතක් කරන්න කැමති නෑ....
    රෙදි නැතුව පොලිටික්කොන්ට කඩේ යන උනුයි, ඕන එකටයි එපා එකටයි ඔක්කොටම කුණුහරප කියාගෙන, අම්මලාට බැනගෙන එන උන් තමා...
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ඔවු මටත් පේන්න බැරි එකෙක්.
    මම පෝස්ට් එකක් දැම්මොත්
    මූ ඇවිල්ල
    "වාහන ගැන නූලක් නෙමෙයි, උඹට අදාල නෑ" කියල කියනව.😠

    ආදරේටනේ කියම්නේ බම්. මේ හොඳ කොල්ලට නම් තේරිලා තියෙන්නේ.

    අනික මං විතරක් නෙමෙයි. @windows_ubuntu ත් කියනවා නේහ් ඕක :rolleyes:

    eknam adareta krnne neda bn @Mandalorian :D:D:D
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මම ඩිස්ලයික් දෙකක් දැම්මේ උඹ ස්කර්විට බැනලා දාපු ත්‍රෙඩ් එකේ උඹේ පෝස්ට් දෙකකට (එලකිරියට එන එපා උන් තීරණය කරන්න උඹ මොන හාල්පාරුවෙක්ද). ඊට පස්සේ කව්ද බං මුලින්ම මගේ පරණ පෝස්ට් හොය හොයා ඩිස්ලයික් දාගෙන දාගෙන ගිහින් තිබ්බේ පොඩි එකා වගේ. 😂 මෙන්න බලා ගනින්කෝ අමතක නම්.

    View attachment 132216View attachment 132217View attachment 132218

    හාාාා.. තෝ මට එකක් දැමුව. මම තොට එකක් දැමුව. තෝ මට ඩිස්ලයික් රැසක් දැමුව, මම තොට ඩිස්ලයික් රැසක් දැමුවා, සෝ ඔන් ඇන් සෝ ෆෝර්ත්. පොඩි කුප්ප කමකට දැම්මෙ. තෝ ඇවිත් ජුකී මහන මැෂිමක් වගේ ඩිස්ලයික් දාගෙන දාගෙන ගියානෙ ඔ්ඊ. අන්තිමේ තෝ දිනුව. මම පරාජය භාර ගත්ත. ඒ හැබැයි බං රෙප් වගේ නෙවෙයි මරාගන්න හේතුවකුත් නැහැ නේද බං ? එළ එළ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හාාාා.. තෝ මට එකක් දැමුව. මම තොට එකක් දැමුව. තෝ මට ඩිස්ලයික් රැසක් දැමුව, මම තොට ඩිස්ලයික් රැසක් දැමුවා, සෝ ඔන් ඇන් සෝ ෆෝර්ත්. පොඩි කුප්ප කමකට දැම්මෙ. තෝ ඇවිත් ජුකී මහන මැෂිමක් වගේ ඩිස්ලයික් දාගෙන දාගෙන ගියානෙ ඔ්ඊ. අන්තිමේ තෝ දිනුව. මම පරාජය භාර ගත්ත. ඒ හැබැයි බං රෙප් වගේ නෙවෙයි මරාගන්න හේතුවකුත් නැහැ නේද බං ? එළ එළ.
    මං ඒත් බැලුවෙ උඹ මේ 2006 ඉඳන් ඉන්න පට්ට පරණ මෙම්බර් කෙනෙක් සහ බොහොම වැදගත් රස්සාවක් කරන මනුස්සයෙක් මොකෝ මේ ෆයර් වෙලා කියලා. ඊයේ රෑ බීලා බං හිටියෙත්. ගණන් ගන්න එපා. රෙප් කපලා කුණුහරුපෙන් බැනලා ගන්න ආතල් එක දැන් නෑ ඩිස්ලයික් දැම්මට ලැබෙන්නෙත් නෑ.

    මේකේ සමහර උන් ඉන්න හදන්නෙ පන්සලට ඇවිත් ඉන්නවා වගේ.

    මට නම් මේකේ ඉන්න කිසි එකෙක් එක්ක personal අවුලක් ඇත්තෙත් නෑ තරහක් හිතේ තියන් ඉන්න ඕනෙ කමකුත් නෑ. මේකට එන්නෙ මොකෙක්ව හරි අවුස්සලා occupational stress එක යවා ගන්න.

    සමහරක් වගේ ඩිස්ලයික් දැම්මම හොටුපෙරන් අඬන්න තරම් මම ලාමක නෑ. උදෙත් ආතල් එකට ඩිස්ලයිල් දැම්මේ. ඒකෙත් පොඩි ලල් එකක් තියෙන නිසා. 😂

    එළ බ්‍රෝ.
     
    Last edited: