ado mata garu karana eka uttek wath na ne. sinhalunge hatiyak ne oka
අයියෝ කටුස්සව අමතක වුණා@BLACKLIST_MEMBER
@revox
@Lakshan-Seram
@Hyaenidae
@Solo Rider
@NRTG
@dilann
@PHBhagya
@Stimulus mind
@Pessimist
@silentsahan
@සාර- එයා දැං එන්නෙ නෑ
@dreamzd
@Rummy678
@janaka_jr
@NJ6
@imhotep
@hichchiputha
@Ragna_SL
හිටපල්ල මතක් වෙන විදියට මේක අප්ඩේට් කරන්නං

sudu andagena blacklist awidinස්කන්ධය දිරනවා... Username එක ඉතුරු වෙනවා..
Gym එකට ආපු හැම එකාම යනකොට එනකොට කියලා යනවා.. හැබැයි එකෙක් වත් මගේ ඇත්ත නම වත් මොනවද කරන්නේ කොහෙද ඉන්නේ කියලා දන්නේ නෑ. Real life වල්ත් ගොඩක් විට එහෙමයි..
මිනිස්සුන්ට හිතේ සතුට වෙනුවෙන් හොඳක් කරන්න උබ කවුද කියලා කියන්න ඕන නෑ.
අරූ හොඳ මිනිහෙක් කියලා කියවගන්න ඕන කමකුත් නෑ.. තමන් ගේ හිතේ සතුට විතරක් තිබුනම ඇති, තමන් දන්නවා තමන් කවුද කියලා. ඒ හොඳටම ඇති නේ බං
ela ela honda wada digatama karapan @imhotep dakka pattama charithayak Elakiri eke..
@හෙළයෙක්
@lasankandy
@Stimulus mind:love:
@හෙනයා
තව එකී මෙකී නොකී පට්ටම කොල්ලෝ සෙට් එකක් ඉන්නවා....![]()
Thanks Brother
Uba mata garu karannadda bn
Dannada ube athha nama ehenanස්කන්ධය දිරනවා... Username එක ඉතුරු වෙනවා..
Gym එකට ආපු හැම එකාම යනකොට එනකොට කියලා යනවා.. හැබැයි එකෙක් වත් මගේ ඇත්ත නම වත් මොනවද කරන්නේ කොහෙද ඉන්නේ කියලා දන්නේ නෑ. Real life වල්ත් ගොඩක් විට එහෙමයි..
මිනිස්සුන්ට හිතේ සතුට වෙනුවෙන් හොඳක් කරන්න උබ කවුද කියලා කියන්න ඕන නෑ.
අරූ හොඳ මිනිහෙක් කියලා කියවගන්න ඕන කමකුත් නෑ.. තමන් ගේ හිතේ සතුට විතරක් තිබුනම ඇති, තමන් දන්නවා තමන් කවුද කියලා. ඒ හොඳටම ඇති නේ බං
චංස් හොලෝපයිනෙන් දDannada ube athha nama ehenan![]()
ඒව අලියස් බංලැජ්ජත් හිතෙනව....
ලැජ්ජත් හිතෙනව....
ඒකනේ ඔයවගේ දේවල්ද අද රටේ සිද්දවෙන්නේ. මේක එච්චර බැරෑරුම් සිද්දියක් නෙවෙයිlajja wenna deyak na![]()
![]()
![]()