එලකිරියෙ ඉන්න, උඹල ගරුකරන චරිත.

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    No One Reaction GIF by Hyper RPG

    😁
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1

    ado mata garu karana eka uttek wath na ne. sinhalunge hatiyak ne oka

    ස්කන්ධය දිරනවා... Username එක ඉතුරු වෙනවා..
    Gym එකට ආපු හැම එකාම යනකොට එනකොට කියලා යනවා.. හැබැයි එකෙක් වත් මගේ ඇත්ත නම වත් මොනවද කරන්නේ කොහෙද ඉන්නේ කියලා දන්නේ නෑ. Real life වල්ත් ගොඩක් විට එහෙමයි..

    මිනිස්සුන්ට හිතේ සතුට වෙනුවෙන් හොඳක් කරන්න උබ කවුද කියලා කියන්න ඕන නෑ.

    අරූ හොඳ මිනිහෙක් කියලා කියවගන්න ඕන කමකුත් නෑ.. තමන් ගේ හිතේ සතුට විතරක් තිබුනම ඇති, තමන් දන්නවා තමන් කවුද කියලා. ඒ හොඳටම ඇති නේ බං
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ස්කන්ධය දිරනවා... Username එක ඉතුරු වෙනවා..
    Gym එකට ආපු හැම එකාම යනකොට එනකොට කියලා යනවා.. හැබැයි එකෙක් වත් මගේ ඇත්ත නම වත් මොනවද කරන්නේ කොහෙද ඉන්නේ කියලා දන්නේ නෑ. Real life වල්ත් ගොඩක් විට එහෙමයි..

    මිනිස්සුන්ට හිතේ සතුට වෙනුවෙන් හොඳක් කරන්න උබ කවුද කියලා කියන්න ඕන නෑ.

    අරූ හොඳ මිනිහෙක් කියලා කියවගන්න ඕන කමකුත් නෑ.. තමන් ගේ හිතේ සතුට විතරක් තිබුනම ඇති, තමන් දන්නවා තමන් කවුද කියලා. ඒ හොඳටම ඇති නේ බං
    sudu andagena blacklist awidin :) ela ela honda wada digatama karapan 👍
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,659
    6,937
    113
    වදුරව

    luckgrlS නම් මතක් කරන්නම ඕන. මං විතරක් ම කීසැරයක් කරදර කරන්න ඇත්ද premium accounts, software keys ඉල්ලලා. හැබැයි කියන පරක්කුවට ඉල්ලන දේ දෙනවා. එළකිරියේ ඔක්කොටම ලොකු සේවයක් කරන නිසා මං හුගක් ගරු කරන චරිතයක් තමයි luckgrlS සහෝ කියන්නේ. 😍👍👍👍

    🙏🙏🙏
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ස්කන්ධය දිරනවා... Username එක ඉතුරු වෙනවා..
    Gym එකට ආපු හැම එකාම යනකොට එනකොට කියලා යනවා.. හැබැයි එකෙක් වත් මගේ ඇත්ත නම වත් මොනවද කරන්නේ කොහෙද ඉන්නේ කියලා දන්නේ නෑ. Real life වල්ත් ගොඩක් විට එහෙමයි..

    මිනිස්සුන්ට හිතේ සතුට වෙනුවෙන් හොඳක් කරන්න උබ කවුද කියලා කියන්න ඕන නෑ.

    අරූ හොඳ මිනිහෙක් කියලා කියවගන්න ඕන කමකුත් නෑ.. තමන් ගේ හිතේ සතුට විතරක් තිබුනම ඇති, තමන් දන්නවා තමන් කවුද කියලා. ඒ හොඳටම ඇති නේ බං
    Dannada ube athha nama ehenan 🤪