එලකිරියෙ ඉන්න, උඹල ගරුකරන චරිත.

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    Unpalatable truths කියන ඕනෙම කිරියන් කෙනෙක්ට මම කැමතියි. නම් වශයෙන් කියන්න අවශ්‍ය නෑ, එහෙම අය කීප දෙනෙක් ඉන්නව මේකෙ. පිළිගන්න මගේ සහෘද හුත්තමාචාරය ❤️. අදහස් ඔරිජිනල් සහ අවංක නම් වැරදි උනත් ඒව සිත්ගන්නාසුලුයි.
    එලම සහෝ
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,641
    113
    @XibitZ මෙයගේ ඇඩ්සෙන්ස් ත්‍රෙඩ් එකක් දැකලා තමා ඔන්ලයින් සල්ලි හොයන්න පුලුවන් කියලා දැනගත්තේ. උට පින්සිද්දවෙන්න දැන් ඩොලර් ටිකක් හොයන් ශේප් එකේ ඉන්නවා❤️❤️
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Mama garu karanne mata garu karana ayata witarai
    Thread eke mata garu karala tiyenne mun denna witarai

    eka nisa mama garu karannet mun dennata witarai 😁

    එහෙම විශේෂයක් නෑ. එක එක කාලෙට මේකේ ඉන්නේ එක එක සෙට්.
    එදා ඉදන් මේකේ ඉන්න වෙනස් නොවෙන චරිත තමා මන්නං respect කරන්නේ. respect කරන්න personally දැනගන්නත් ඕනි.
    @Jack_Sparrow, @BLACKLIST_MEMBER
    මුන්ට පිස්සු හිටපු ගමන් හැබැයි ඉතින් boru respect scene cone නෑ.

    තව ඉන්නවා හැබැයි කිරියට එනවද නැද්ද දන්නේ නැති හින්ද tag කරලා වැඩක් නෑ, අනික් අයව personally දන්නේ නෑ.

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,022
    153,090
    113
    @imhotep dakka pattama charithayak Elakiri eke.. :love:
    @හෙළයෙක් :love:
    @lasankandy :love:
    @Stimulus mind:love:
    @හෙනයා :love:

    තව එකී මෙකී නොකී පට්ටම කොල්ලෝ සෙට් එකක් ඉන්නවා.... :love:
    :love2: :giggle:😘(y)(y)(y)

    @BLACKLIST_MEMBER
    @revox
    @Lakshan-Seram
    @Hyaenidae
    @Solo Rider
    @NRTG
    @dilann
    @PHBhagya
    @Stimulus mind
    @Pessimist
    @silentsahan
    @සාර- එයා දැං එන්නෙ නෑ
    @dreamzd
    @Rummy678
    @janaka_jr
    @NJ6
    @imhotep
    @hichchiputha
    @Ragna_SL

    හිටපල්ල මතක් වෙන විදියට මේක අප්ඩේට් කරන්නං
    :love2: :giggle: 😘 (y) (y) (y)
    ------ Post added on Aug 23, 2021 at 1:54 PM
     
    • Like
    Reactions: NRTG

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    කිරිය ඉස්සසර ගොඩක් ඉගෙන ගන්න තිබුන තැනක් ... දැන් දැන් හැම එකක්ම දේශපාලන ය වෙලා ...:no:...නිදහස්චරිත හරිම
    අඩුයි ... අපි හැමොටම දේශපාලන මතයක් තියෙනව එක කාට හරි බලෙන් ඔබන්න හදන එක වැර්දියි ...:yes: ...ඉතින් සමහර විට මමත් වැරදිඇති :sorry: පොඩ්ඩක්පොලිටිකල් ටච් එකක් නැති පොස්ට් යනවනම්කැමතියි !!!! ජය !!! පරෙස්සමෙන් !!!
     

    AnuradhaRa

    Well-known member
  • XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    @XibitZ මෙයගේ ඇඩ්සෙන්ස් ත්‍රෙඩ් එකක් දැකලා තමා ඔන්ලයින් සල්ලි හොයන්න පුලුවන් කියලා දැනගත්තේ. උට පින්සිද්දවෙන්න දැන් ඩොලර් ටිකක් හොයන් ශේප් එකේ ඉන්නවා❤️❤️

    තැන්ක් යූ. .
    කෙලෙහිගුන දත් ඔබගේ යුටියුබ් චැනල් එක දියුනුවෙන් දියුනුවටම පත් වේවා. .



    මටත් ඉන්නවා මම ගරු කරන කීප දෙනෙක්ම. .

    මුන් දෙන්නා පට්ට යාලුවෝ දෙන්නෙක්. . දුකේදි මිතුරව අතැරියේ නෑ. .
    @සොහොන , @djnick

    මම හැච්බැක්, සෙඩාන් නොදැන කිරියට ආවේ. . වාහන ගැන ඉගෙනගත්තෙ මෙයාගෙන්. .
    @රත්තරo

    වාහන අනයනය කරන එක සම්බන්දව ඉගෙනගත්තෙ මෙයාගෙන්. .
    @creed1

    දතක ප්‍රශ්නයක් වෙලා වේදනාවෙන් ඉන්න වෙලාවක උදව් කලේ මෙයා. .
    @dath kimbula

    මට උදව් කරලා තියෙන ගොඩක් අය ඉන්නවා. . මීට් වෙච්ච ගොඩක් අය ඉන්නවා. . කෝල් කරලා කතාකරපු ගොඩක් අය ඉන්නවා. .
    එකෙක්ගේ නමක් දැම්මොත් ඔක්කොම නම් ටික දාලා ඉවරකරන්න සැහෙන වෙලාවක් යනවා. .
    උබලව මට අමතක නෑ. . ජීවත් වෙලා හිටියොත් වෙලාවක සෙට් වෙමු. .
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    Hugak un
    Computer buddy
    Dinumadushan
    Drug
    Rattharan
    Thiliz
    Tawath innewaa Dan hugak online enne ee
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    issara sindu thread karapu set ekama wage sira group ekak.
    passe software dunna thawa ekek,
    malinga wage aya sahenna tech dewal walata kollanta help kara.
    ohoma set ekakma hitiya.
    aluth aya gana nam wadiya danne na