එලකිරියෙ දාර බයියො වෙනස් වෙලා

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    Mun covid kaleta virologist la, giya masa tike international relations and economic experts la.. Dan che guevara tath wada revolutionaries la..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Rallak awath eka huchas wela hikila yanna okath eka hethuwak
    Dan gotata vote karapu unta barida against yanna :rofl: ehenam ithin un gewal walata wela idiwi, sajebe untai jeppontai witharak puluwan gihin piket karanna... meka yako lankawe jaana wala aulak, set eka pitin kela weddith anith ekata kochok kara kara ganna thiyena athal eka gannawa nam aye wena labbak na.. adu gane gobba indian bangali pakko wath mechchara gobba na man hitnanne...

    p.s : apith giya aurudda wenakan hithan hitiye kohoma hari goda daawi kiyala :rofl:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,625
    125,151
    113
    දෙහිවල
    සාමකාමී විප්ලව ඉතිහාසයෙ කවද්ද තිබුනෙ? මෝඩ යක්කු. හැමදේම උන්ට වාසි පැත්තට හරවගන්නවා කාලකන්නි
    තිබ්බා
    ඇයි විමලේ ලෙමන් පෆ් කාපු එක
     
    • Haha
    Reactions: iworld and nvhcc89

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,867
    9,377
    113
    Tropical Island Of Sri Lanka
    ඔන්න ඔය උබලගේ පොන්න මයින්ඩ්සෙට් එක තියෙනකන් එකා එකා ඇවිත් උබලට ඇරලා යනවා.
    බයියෝ ටොයියෝ ජෙප්පො සිංහල මුස්ලිම් දෙමල ඔක්කොම වුන්ට ඉන්න ඕන එක හතුරයි මේ වෙලාව. රට හැදෙයිද ඉතින් මේ වගේ පොන්න ත්‍රෙඩ් දාන පොන්නයෝ ඉද්දි